1. Mewan_Rose

    අැත්තද_බන්_මේ

    පත්තරේ අරගෙන 100k විතර reply කරපං අනිවාර්යෙන්ම එකක් හරි ගොඩ
  2. Mewan_Rose

    Rohan Pallewatta - Srilankan Donald Trump?

    Victor rathnayake හැබැයි මිනිහට සල්ලි නම් ගොඩක් නෑ :P
  3. Mewan_Rose

    ගමක් රවටා වැවක් වනසයි!

    වැවේ වතුර litre මිලියන ගාණක් ගබඩා කරන්න පුළුවන් නේ,වතුර litre එකක් rs10 ගානේ විකුණුවත් මිනිහා ගොඩ.පොඩි power plantation එකක් අටව ගන්නත් පුළුවන් ඕන නම් හෝටලයකුත් හදාවි වැව අයිනේ.බෝට්ටු සවාරි කියලා වෙනම ගාණකුත් ගනීවි.කරන්න නම් ඕන තරම් දේවල් තියෙනවා.
  4. Mewan_Rose

    Rohan Pallewatta - Srilankan Donald Trump?

    කොහොමත් මේ තියෙන විදියට දිනන්න නම් මහින්ද හරි රනිල් හරි ඉන්න පාර්ශවයක් උදව් කරන කෙනා තමයි.මොකද බහුතරයක් උන්ගේ වහල්ලු.හැබැයි මම නම් මේ මනුස්සයට කැමැතියි ,තනියම ආවොත් දිනන්න අමාරුයි .හවුල් වුනොත් සිරිසේනට වෙච්චි වැඩේ තමයි වෙන්නේ.බලමු ඉස්සරහට මොනවද වෙන්නේ කියලා.
  5. Mewan_Rose

    උපන්දිනය අනුව ඔබ ගැන දැනගන්න

    කවුද මිනිහෝ මේවා හදන පච නෝරිස්:eek::eek: -rep
  6. Mewan_Rose

    Affata siri කවුද_යකෝ_ඒ?

    කරවල විකුණන උඹට කොහෙන්ද සල්ලි,වාරයේ බඩු පන්නලා ගත්ත ජරාව නේද
  7. Mewan_Rose

    මට තියෙන අවුලක්

    උඹ job එකක් කරන්නේ නැද්ද?
  8. Mewan_Rose

    කෙල්ල+මම+වෙඩිම

    අඩි හත්දෙනාගෙ කැඳ හැලිය වගේ වෙන්න ඇති.උන්ටත් සල්ලි නැතිව ඇති මුග‍ෙන් ගොඩ යන්න කෙල්ලගේ පවුලේ අය හිතෙනවා ඇති.මූ හිතෙනවා ඇති කෙල්ලගෙන් ගොඩ යන්න.
  9. Mewan_Rose

    මාසයක් දවල් වෙනකං නිදාගන්ඩ නිවාඩු දෙනව

    අද්දැකීමෙන්ද කියන්නේ:P:eek:
  10. Mewan_Rose

    ඩීල්දාස

    කලකදී වහලු කලකදී රහලු
  11. Mewan_Rose

    ප්රෝපොසල් කෙල්ල - මාරම කෙල්ලෙක්

    අවුලක් නෑ කෙල්ලට කෙල්ලො ගැන කැමැත්තක් තියෙනවා වගේ,උඹට බැන්දහම threesome එකක් දාන්න පුළුවන්
  12. Mewan_Rose

    තේමි කියන නමට හොද දෙවෙනි කොටස මොකක්ද..

    තේමි අයේෂා තේමි ඉමානි
  13. Mewan_Rose

    දෙන්නෙක් යූඑන්පියට ගිහින්ලු

    :confused:ගිලෙන නැවට නඟින්නේ කවුද ? :rofl:
  14. Mewan_Rose

    Nice Ladies - WE WENT TO SRI LANKA

    ළඟදී boss විනෝද චාරිකාවක් එක්කන් ගියේ නැද්ද?
  15. Mewan_Rose

    ක්‍රිකට් vs මෙත්පල්

    එහෙම කියන්න එපා,cricket වලින් ඔට්ටු අල්ලලා විදේශ විනිමය රටට ගේන්නේ නැද්ද?අනික ඕක ඔහොම පාඩු පිට දිව්වම ඉන්දියාව සමඟ ඒකාබද්ධ 99 අවුරුදු බඳු ගිවිසුමකට යන්න පුළුවන් :yes:
  16. Mewan_Rose

    වයිෆ්ට රිදෙන්න අපිම උයාගමු--->> (4)

    :sorry::sorry: බිත්තර කට්ට‍ෙ තමයි calcium තියෙන්නේ :P
  17. Mewan_Rose

    මේ_වගේ_එකක්_වාහනේ_හයිකර_ගමුද?

    ලංකාවේ head light ගහලා signal දෙනව නේ.උන්ට අනුව head light ගලවලා දාන්න ඕන.ඔහොම නීති සමහර විට නැතුවත් ඇති පොලිසිය හදාගත්ත එකක් වෙන්නත් ඇති.:baffled:
  18. Mewan_Rose

    වයිෆ්ට රිදෙන්න අපිම උයාගමු--->> (4)

    බිත්තර කහ මදය අයින් කරනවද?

    No contents