1. Mewan_Rose

    කවුද දිනුම්

    :lol:
  2. Mewan_Rose

    🔪 බැඳුම්කර කොමිසමට එරෙහිව ආණ්ඩු පක්ෂයෙන&#353

    Foot note මතක් උනා,උන්ට දැන් නින්ද යන්නේ නැතුව ඇති:(
  3. Mewan_Rose

    ආදිවාසී නායකයා අමාත්‍යංශයක් ඉල්ලයි

    මූන් කොහොමද බන් අපේ ආදීවාසීන් වෙන්නේ,කැලේ ඉන්න නිසාද?
  4. Mewan_Rose

    රවියා ඉවරයි..

    දැන් මම sandunbuwa පොඩි ප්‍රශ්නයක් අහන්නම්, ✔අපි පිළිගනීමු මොහොතකට රවී නිර්දා‍ෙශයි කියලා දැන් එතකොට රවී ගෙදර සේප්පුවෙන් කෝටි 14k අරගෙන නේද?ඔය ගෙදර මිලට ගත්තේ,ඒ වගේම ඒ සල්ලි ලැබුණේ එංගලන්තයේ ඉන්න හිතවතෙක්ගෙන් නේද? එහෙම තමයි රවී කියන්නේ. දැන් එතකොට, පිටරටින් කෝටි 14k ගෙනාව එකයි. ඒ ගෙනල්ලා...
  5. Mewan_Rose

    රවීගේ_අස්වීම හොඳ ආදර්ශයක් - අගමැති

    දැන් මම sandunbuwa පොඩි ප්‍රශ්නයක් අහන්නම්, ✔අපි පිළිගනීමු මොහොතකට රවී නිර්දා‍ෙශයි කියලා දැන් එතකොට රවී ගෙදර සේප්පුවෙන් කෝටි 14k අරගෙන නේද?ඔය ගෙදර මිලට ගත්තේ,ඒ වගේම ඒ සල්ලි ලැබුණේ එංගලන්තයේ ඉන්න හිතවතෙක්ගෙන් නේද? එහෙම තමයි රවී කියන්නේ. දැන් එතකොට, පිටරටින් කෝටි 14k ගෙනාව එකයි. ඒ ගෙනල්ලා...
  6. Mewan_Rose

    ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    එතකොට ඉන්දියාවේ වගේ රටවල දැකලා තියෙනවා කවුරුවත් පැමිණිලි කරේ නැතත් උසාවියෙන්ම සමහර ප්‍රශ්න වලට නඩු file කරන අවස්ථා,(ඔය වංචා දූෂණ වගේ ඒවට). ඒවාගෙම පොතේ තියෙන ඒවා නැතුව අවස්ථාවට අනුකූලව තීරණය දෙන ඒවා,ලංකාවේ එහෙම දේවල් දකින්න නැත්තේ ඇයි?
  7. Mewan_Rose

    රවීගේ_අස්වීම හොඳ ආදර්ශයක් - අගමැති

    දැන් ඔය විදේශ ඇමැතිකම මාරපනට නේද දෙනවයි කියන්නේ.එතකොට මිනිහා ඉල්ලා අස්වූන හේතුව විශ්වවිද්‍යා සිසුන්ට පහර දීම. කෝ තාම ඒවට අදාල පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක වුණාද?,මේකත් මෙහෙම තමයි ටික දවසක් මිනිස්සුන්ට අමතක වෙනකම් ඉඳලා ආපහු හොර පාරෙන් කැබිනට් එකට රිංගාවි
  8. Mewan_Rose

    Indian Proxy war/brainwash against Sri Lanka

    putin වගේ ශක්තිමත් නානායකයෙක්ගෙ අවශ්‍යතාවය අපිට තියෙනවා machan
  9. Mewan_Rose

    රවී වෙනුවෙන්

    මෙය මුදල් ගෙවා ප්‍රචාරනය කරන ලද දැන්වීමකි…
  10. Mewan_Rose

    මම සිරිසේන

    මම කොල්ලුපිටියේ රනිල් ඩුවල් කැරියෝ නිසා එයාර්ටෙල් ඉන්ටර්නෙට් දෙගුණයක් ස්පීඩ් ඒක නිසා මාතර ෂාගලත් එක්ක ලේසියෙන්ම වීඩියෝ කෝල් ගන්න පුලුවන්.
  11. Mewan_Rose

    Drone_උවදුරක් 2

    මම දැක්කා කලින් කෙනෙක් thread එකක මීට සමාන ගැටලුවක් ගැන කියලා තිබුණා,එයා දැන් ඒ drone එක බීම දාල ඇති.ඉතිං එයාගෙ උපදෙස් ගන්න.50kg වගේ මතක යාළුවා පොඩ්ඩක් search කරලා බලන්න P:
  12. Mewan_Rose

    රවීගේ_අස්වීම හොඳ ආදර්ශයක් - අගමැති

    කිතුල් ගහට නැග්ග මිනිහටත් කියන්න දෙයක් තිබුණනේ
  13. Mewan_Rose

    ගාල්ල හෝ මාතර educational trip

    රූමස්සල බොනවිස්ටා කෝරල් පරය(ලෝකයේ විශාලතම සජීවී කොරල් පරය) මාදුගඟ කොග්ගල
  14. Mewan_Rose

    Hambantota port eka aayeth gannawa-විජයදාස_රාජපක්ෂ

    මේකේ comment කියවන කොට මතක් වෙනවා "කලකදී වහලු කලකදී රහලු".කියන කතාව;)
  15. Mewan_Rose

    Sinhala slang/double meanings

    එහෙම ඉගනගන්න අමාරුයි.කාලයක් කතා කරලම,මේ රටේ පරිසරයට අනුව හැඩ ගැහුනාම තමයි දැනගන්න පුළුවන්,මොකද සමහර ඒවා(double meaning) අපි එදිනෙදා භාවිතා කරන වාක්‍යයම තමයි. Eg රනිල් හම්බන්තොට ගල කපලා වෙන්න ඇති(MR) දැන් මේ ප්‍රකාශය ගත්තහම. එක්සත් ජාතික පක්ෂය කලින් හම්බන්තොට වාරයේ ගලක් තිබෙන බව කිව්වා.දැන් ඒක...
  16. Mewan_Rose

    මොකකට සාපේක්ෂවද?

    රික්තයක් තුළ වේගය සාපේක්ෂ නෑ.(මම හරියට නොදනිමි)
  17. Mewan_Rose

    මෛත්‍රී

    ළූනු බික වුනත් රවීලා,ඇලෝසියස්ලා ගෙදරින් ගෙනල්ලා නෙමෙයි නේ.හොරකම් කරලා ඒවා සාධාරණය කරන උණුයි,ඒවට හුර‍ෙ දාන අයයි ඉන්න කම් කවදාවත් රට හදන්න බෑ
  18. Mewan_Rose

    ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    මුලින් පොඩ්ඩක් කියපන් හොඳින් අක්කේ/නංගී/ඇන්ටි ගෙට දුම එනවා ඒක බබාට හොඳ නෑ කියලා.එහෙම අහන්නෙ නැත්නම් thanujaka අයියා කියපු විදියට කරන්න.අහල පහළ අයන‍ෙ එකපාරටම පොලිසි යන්න එපා

    No contents