රවීගේ_අස්වීම හොඳ ආදර්ශයක් - අගමැති

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රවීගේ_අස්වීම හොඳ ආදර්ශයක් - අගමැති

    රවීගේ අස්වීම හොඳ ආදර්ශයක් - අගමැති

    විදේශ කටයුතු ඇමැතිකමින් ඉල්ලා අස්වෙමින් රවී කරුණානායක මහතා හොඳ ආදර්ශයක් ලබා දී ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

    පසුගිය රජය සමයේ මොන චෝදනාව ආවත් කිසිවකු ඉල්ලා අස්වී නැතැයි ද, චෝදනාවක් එල්ලවූ සැනින් පරීක්ෂණවලට දක්වන සහයක් ලෙස කරුණානායක මහතා ඉල්ලා අස්වීමෙන් මේ ආණ්ඩුවේ යහපාලනය පෙන්වා ඇතැයි ද වික්‍රමසිංහ මහතා කීවේය.

    ජනමාධ්‍ය අද විවිධ චෝදනා කිරීමෙන් පෙනී යන්නේ දැන් මාධ්‍ය නිදහසක් ඇති බව යැයි කී අගමැතිවරයා ගිය ආණ්ඩුව කාලේ එසේ කතා කළහොත් ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ වැන්නන්ට වූ දේ සිදු වන බව ද ප්‍රකාශ කළේය. අද ලැබී ඇති නිදහසත් සමඟ ජනමාධ්‍ය සියලුම දෙනාට හොරුන් යැයි චෝදනා කරන බව ද ඔහු පැවසීය.

    ලංකාදීප
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඊලගට එකාබද්දේ හොරු ටික ලැස්ති වෙන්න පෝලිමේ ගිහින් කූරු ගනින්න:lol:.පළි ගන්නවෝ කියලා අඩන්න ලැස්ති වෙන්නනම් එපා ඔන්න.:lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    අපි කොච්චර කැමති උනත් කවදාවත් වෙන එකක් නෑ. මේ ආණ්ඩුවෙන් කරන එකකුත් නෑ. වෙන ආණ්ඩුවකින් කරන එකකුත් නෑ. චෝදනා ලබපු කැබිනට් ඇමතිවරු ඉල්ලා අස් උනා මහින්දගෙ කාලේ නම් එහෙම උනේ නෑ කියලා දැන් මේ සිද්දිය ආණ්ඩුවෙන් මාකට් කරනවා. එතකොට ගොඩක් අය ශා මේකනෙ යහපාලනය කියලා රැවටෙනවා. ඳඩුවම් දෙන එක කල් දානවා. ඇත්තටම රවී බලල් අතක් විතරයි. මහ මොළකරුවො රනිල්ලා මලික්ලා.

    නෙද්දකින් විතරක්. කියලා කට ගන්න හම්බුනේ නෑ.
    යහපාලනය කියන්නෙ ඉල්ලා අස් වෙන එකට නෙවෙයි. යහපාලනය කියන්නෙ වැරදි අඩුවෙන් පාලනය කරන ගමන්, සිද්ද වෙච්ච වැරදි නිවරදි කරමින් දූෂිතයින්ට ඳඩුවම් දෙන එක මිසක් රනිල්ගෙ ගොන් ටෝක්ස් අහන් ඉන්න එක නෙවෙයි යහපාලනය. අපි බයියෝ නෙවෙයි මචන්. අපි 2015 මේ ආණ්ඩුවටයි ඡන්දෙ දුන්නෙ.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    කිතුල් ගහට නැග්ග මිනිහටත් කියන්න දෙයක් තිබුණනේ
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,111
    3,956
    113
    රටේ සල්ලි ටිකට ගේම දීල මූ දැන් වීරයෙකුත් වෙලාද?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉල්ලගෙන නාගන්න යන්නේ උබත්. ඔය යකා ඩිෆෙන්ඩ් කරලා වැඩක් නැනේ බන්. අතේ කොට් නේ ගැහිල්ල. ගේ අරන් තියෙන්නේ ඌම කියන හැටියට අදාල කම්පැනි එකත් එක්කනේ. ඌ මුදල් ඇමති වෙලා ඉන්නකොට. ඉතින් එතන ගැටලුවක් තියනවනේ..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඉල්ලගෙන නාගන්න යන්නේ උබත්. ඔය යකා ඩිෆෙන්ඩ් කරලා වැඩක් නැනේ බන්. අතේ කොට් නේ ගැහිල්ල. ගේ අරන් තියෙන්නේ ඌම කියන හැටියට අදාල කම්පැනි එකත් එක්කනේ. ඌ මුදල් ඇමති වෙලා ඉන්නකොට. ඉතින් එතන ගැටලුවක් තියනවනේ..

    හරි ඉතින් දැන් ඉල්ලා අස් උනානේ.දැන් ඉතින් එකාබද්දේ හොරු ටික අල්ලන්න පටන්ගමු.:yes:මරාගේ පවුලේ උන් එහෙම ඔක්කොම හිරේ දාන්න ඕන.ඩේසි ආච්චිත් එක්කම.:lol::cool:
     
    Filtho 2

    Banned
    Aug 3, 2017
    206
    20
    0
    අඩන්නද හිනාවෙන්නද නැත්තම් උඹ වගේ පුක දීල ජීවත් වෙන්නද කියල හිතාගන්න බෑ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හරි ඉතින් දැන් ඉල්ලා අස් උනානේ.දැන් ඉතින් එකාබද්දේ හොරු ටික අල්ලන්න පටන්ගමු.:yes:
    දෙපැත්තෙම උන් හොරු. ප්‍රශ්නේ තියෙන්නේ හොරුන්ව අල්ලනවයි කියන උන් හොරු එක්ක හෙලුවෙන් දගලන එක. එක්කො හොරු අල්ලන කතා නවත්තල වැඩ කරන්න ඔනා. විපක්ශේ උන් නම් හොරු තමා. බැසිල් මල්වානේ ඉඩමේ ගේ හදලා ඌත් යහතින්. මේ යකා හදපු ගෙයක් හොරාකාපු සල්ලිවලින් අරන් ඉල්ලා අස් උනාම හරි යන්නේ නැ. ඔප්පු උනම රුපියල් 2000ක් දස ගහල එලියට දැම්මොත් නම් කතා කරල වැඩක් නැ පුතේ.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හරි ඉතින් දැන් ඉල්ලා අස් උනානේ.දැන් ඉතින් එකාබද්දේ හොරු ටික අල්ලන්න පටන්ගමු.:yes:මරාගේ පවුලේ උන් එහෙම ඔක්කොම හිරේ දාන්න ඕන.ඩේසි ආච්චිත් එක්කම.:lol::cool:

    ඕක මීට සතියකට විතර කලින් කරන්න තිබුනෙ
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඊලගට එකාබද්දේ හොරු ටික ලැස්ති වෙන්න පෝලිමේ ගිහින් කූරු ගනින්න:lol:.පළි ගන්නවෝ කියලා අඩන්න ලැස්ති වෙන්නනම් එපා ඔන්න.:lol::lol::lol:

    ඒ කියන්නෙ උබම පිළිගන්නවා රවියා හොරා කියලා
    හයියෝ ලොල් යකෝ :lol::lol:

    සැ.යු. මට පක්ශයක් නැත :no:

    ඇහුවද අද සුනිල් හදුන්නෙත්තිගෙ කතාව ඇහුවා නම් උබ ජොබ් එකටවත්
    මෙහෙම ත්‍රෙඩ් දාන එකක් නෑ :yes:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    රවීගේ අස්වීම හොඳ ආදර්ශයක් - අගමැති

    විදේශ කටයුතු ඇමැතිකමින් ඉල්ලා අස්වෙමින් රවී කරුණානායක මහතා හොඳ ආදර්ශයක් ලබා දී ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

    පසුගිය රජය සමයේ මොන චෝදනාව ආවත් කිසිවකු ඉල්ලා අස්වී නැතැයි ද, චෝදනාවක් එල්ලවූ සැනින් පරීක්ෂණවලට දක්වන සහයක් ලෙස කරුණානායක මහතා ඉල්ලා අස්වීමෙන් මේ ආණ්ඩුවේ යහපාලනය පෙන්වා ඇතැයි ද වික්‍රමසිංහ මහතා කීවේය.

    ජනමාධ්‍ය අද විවිධ චෝදනා කිරීමෙන් පෙනී යන්නේ දැන් මාධ්‍ය නිදහසක් ඇති බව යැයි කී අගමැතිවරයා ගිය ආණ්ඩුව කාලේ එසේ කතා කළහොත් ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ වැන්නන්ට වූ දේ සිදු වන බව ද ප්‍රකාශ කළේය. අද ලැබී ඇති නිදහසත් සමඟ ජනමාධ්‍ය සියලුම දෙනාට හොරුන් යැයි චෝදනා කරන බව ද ඔහු පැවසීය.

    නීතියෙ හැටියටනම් හොරකම් කල මුදල් සහ දේපල රාජසන්තක කරලා හිරේ දාන්න ඕන. නැත්නම් පිටුවහල් කරන්න ඕන. ඒත් හොඳම මුදල් ඇමති නිසා එහෙම කරන එක හොඳ නෑ. ඒක නිසා සියලු ඇමති දූර වලින් නෙරපල ගෙදර යවයි. මරාගෙ කාලෙ ඔයවගේ හොරුන්ට දඬුවම් දුන්නද කියල එලකිරියෙ ත්‍රෙඩ් යයි. උන්දැ ගෙදර ගොහින් හොරාකාපු මුදල් වලින් ජීවිතේ ඉතුරු කාලෙ වෙන රටක මායියයි ළමයි ටිකයි එක්ක දැහැමෙන් සෙමෙන් ජීවත් වෙයි.
    රවී කරුපයියා කතා වස්තුව මේ විදියට අවසන් වෙයි.

    :lol::lol:
     
    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    හරි ඉතින් දැන් ඉල්ලා අස් උනානේ.දැන් ඉතින් එකාබද්දේ හොරු ටික අල්ලන්න පටන්ගමු.:yes:මරාගේ පවුලේ උන් එහෙම ඔක්කොම හිරේ දාන්න ඕන.ඩේසි ආච්චිත් එක්කම.:lol::cool:

    අනේ මන්ද හුත්තො.උඹගෙ පොන්න කතා අැහුවම පුකෙනුත් හිනා යනවා.මේ රට කරපු අාණ්ඩු හැම එකක්ම කරේ හොරකම් කරන එක.උඔ යහපාලනේට පුක දීගෙන බල්ල වගේ කෑගැහුවට උනුත් කරන්නේ එ්කමයි.එකෙක්වත් රටට අාදරේ නෑ.ඔය අැමති හැත්ත සේරම එකයි.උඹට වෙන කරන්න වැඩක් නැත්තං උඹෙ අම්මගෙ හුත්ත කුලියට දියන්.උඹට උඹෙ අම්මටවත් හුකාගන්න බෑනෙ උඹ කොලුකාරයෙක් නිසා
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    හරි ඉතින් දැන් ඉල්ලා අස් උනානේ.දැන් ඉතින් එකාබද්දේ හොරු ටික අල්ලන්න පටන්ගමු.:yes:මරාගේ පවුලේ උන් එහෙම ඔක්කොම හිරේ දාන්න ඕන.ඩේසි ආච්චිත් එක්කම.:lol::cool:
    marage pawule unuth illa aswunama harine ithin:lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අනේ මන්ද හුත්තො.උඹගෙ පොන්න කතා අැහුවම පුකෙනුත් හිනා යනවා.මේ රට කරපු අාණ්ඩු හැම එකක්ම කරේ හොරකම් කරන එක.උඔ යහපාලනේට පුක දීගෙන බල්ල වගේ කෑගැහුවට උනුත් කරන්නේ එ්කමයි.එකෙක්වත් රටට අාදරේ නෑ.ඔය අැමති හැත්ත සේරම එකයි.උඹට වෙන කරන්න වැඩක් නැත්තං උඹෙ අම්මගෙ හුත්ත කුලියට දියන්.උඹට උඹෙ අම්මටවත් හුකාගන්න බෑනෙ උඹ කොලුකාරයෙක් නිසා

    උබේ අම්මට හුකාගනින්කෝ ඉතින්.ඇයි ඒ බැල්ලිට හුත්තක් නැද්ද?:lol:තෝ ඒකිගේ පුකෙන්ද එලියට ආවේ?:lol:ආවා මෙතන fake එකක් හදාගෙන.මාරාගේ ගූ කන heshana වේසිගෙ පුතා.:lol::lol::lol: