1. Roddk da

    සිවුර ගලවපු එකට

    සමහරක් හාමුදුරුවො විරුද්ද උනා සමහරක් අය jvp එකට බැන්නා එත් මෙකෙන් කොහොමද ජාතිබෙදයක් ඇතිවෙනවා කියන්නෙ🤔
  2. Roddk da

    කුනු හොයන උන් වරෙන්

    එක්කො තෙරෙන්න කියපන් බන් කියන ලබ්බක්
  3. Roddk da

    කුනු හොයන උන් වරෙන්

    කොහෙද මට එවන්නකො
  4. Roddk da

    කුනු හොයන උන් වරෙන්

    මෙ කියන්🫡 😅නැනෙ මම හිතුවෙ දරුනු අපරාදයක් කරලා කියලා ------ Post added on 1791386557
  5. Roddk da

    කුනු හොයන උන් වරෙන්

    මෙ මම උබලා වගෙ අන්ක් අයගෙ කුනු හොයන්නැ එ නිසා නානසාර හාමුදුරුවන් ගැන දන්නැ ඔහු කරපු වැරදි මොනාද
  6. Roddk da

    Koko use කරන අය එන්න

    එකෙ දවස් වෙනස් කරන්න පුලුවන් නෙ යටින් ඒකට වෙනම fee එකක් ගන්නවද නැත්නම් හැමදාම පුලුවන් ද එක චාන්ස් එකයිද දෙන්නෙ?
  7. Roddk da

    fintrexfinance ?

    ෆොන් ලොන් එකක් බන් කලිනුත් උන් මැසෙජ් එක එව්වා මෙ පාර නැ මම ශොප් එකෙනුත් හැව්වා මෙකෙනුත් හැව්වා බන් කිසි මේකක් නැ නෙ උන් කියනවා gmail එකට slip එක එවන්නලු එත් නැ
  8. Roddk da

    අඳුරන කිරිහාමියෙක්ද මේ? 🍼🍆🖐🏻👐🏻

    ඕක් බන් විකෘති ෆැන්ටසියක් වැරදි වැඩක් හැබැයි gender එක වෙනස් උනානම් ලස්සන දර්ශනයක් නිසා කවුරුත් බනින්නෙ නැ
  9. Roddk da

    fintrexfinance ?

    මුන්ට සල්ලි දැම්මා slip එකක් තියෙ මුන්ගෙ අප්ඩේට් වෙලා නැලු මම පලවෙනි පාර දැම්මා මැසෙජ් එක අවා මාසයකින් ආය දානකොට අවේ නැ බන් මම slip එක බැලුවා බැංකුවෙ කිසි වැරැද්දක් මගින් වෙලා නැ සල්ලිත් කැපුනා ! එපා වෙනවා බන් මම මොකද්ද කරන්නෙ දැන්
  10. Roddk da

    Soundcore R50i NC Earbuds 42dB ANC).

    හර්ඩ් නම් යූස් කරන්නෙ නැ ගොඩක් අය රෙකමන්ඩ් කරන්නෙ මේක ඔය ගානට
  11. Roddk da

    Soundcore R50i NC Earbuds 42dB ANC).

    18 කිව්වෙ වොරන්ටි නැ බන් වොරන්ටි මාස 18 ක් කියලා කිව්වෙ ------ Post added on 1790919467
  12. Roddk da

    Soundcore R50i NC Earbuds 42dB ANC).

    danata echchrak na bn😑
  13. Roddk da

    Soundcore R50i NC Earbuds 42dB ANC).

    මගෙ ෆොන් එකෙ බැ බන්🙁 ඒවා ගහන්න
  14. Roddk da

    Soundcore R50i NC Earbuds 42dB ANC).

    මගෙ තිබ්බ ඔක්කොම ලැට් වලෙ😊 අනෙ මන්දා මං ගන්න යන්නෙ නම් ඊට වැඩි 18 මනත් වගෙ දෙනො ------ Post added on 1790875690 එහෙම උනොත් වොරන්ටි ක්ලෙම් කරන්න බැරිවෙයිද ------ Post added on 1790875720
  15. Roddk da

    Payzy හොදද?

    මෙලො සසරක් තෙරුනෙ නැ
  16. Roddk da

    Soundcore R50i NC Earbuds 42dB ANC).

    හොදයිද බ්‍රෝ මම ඒක ගන්න බැලුවෙ 18 වොරන්ටි එකක් තියෙ
  17. Roddk da

    Payzy හොදද?

    😊for what අහන්නෙ බන් ඉතින් එකෙන් ගෙවන්න ගන්න 4 මාස තමා koko වලින් මම ඇදුම් ගත්තා බන් ඉඩ නැ අර ඇප් එකෙ ප්‍රයිවසි හොදද
  18. Roddk da

    Payzy හොදද?

    ආ

    No contents