ජෙල් වලට විකල්පය....!!!!!

akila12345

Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    හොද දෙයක් කිබුලානණනි..මම ජෙල් ගාන්න තියා කොන්ඩේ පීරන්නෙත් කලාතුරකින්...
    :lol::lol::lol::lol::lol:
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    මෙන්න පෙනෙල ගෙඩි වල රූප...........‍ඊයේ පොරොන්දු වූ විදියට..........

    පළමුවෙනි එක පෙනෙල ගෙඩි වල පෙණුම......

    dscf1011m.jpg


    පෙනෙල ගෙඩිය තුළ ඇති ඇටය...මෙය ඉවත් කළ යුතුයි........

    dscf1012o.jpg


    පොත්ත වතුරේ දමා පොගවා අල්ල මත රෝල් කල විට එන සබන් පෙන බදු ක්‍රීම් එක...මෙය තමා හිසකෙස් වල ගාන්නේ..........

    dscf1013jl.jpg


    ස්තූතියි කමේන්ට් වලට සහ රෙප් වලට. මේක ගාලා ප්‍රතිපල මේකෙම දැම්මොත් තමා එළම එළ......

    Thanx Kibul Aiye...
    Will try...

    +++