මත මගේම දෙයක් කරන්න වැඩ කරන ගමන් ඉන්නේ ජොබ් එකෙනුත් අයින් වෙලා . සිරාවට පට්ට කට්ටක් කන්න වෙලා තියෙන්නේ. වෙලාවකට හිතට දැනෙන දුක කියනන්වත් කවුරුත් නැ බන්. කකුලෙන් අදින අයනම් ඕන තරම් ඉන්නවා.:(:(:(:( හිතේ හියිය ආසාවයි තියන් කරනවා මිසක් වෙන මිනිහෙක්නම් දැනටමත් ඇත ඇරලා දල. එක දෙයක් ඉගෙන ගනින් බන්...