1. sachith19920726

    දුක් විඳ විඳ ඉන්නවද මැරෙනවද

    ඕන සතෙක් තව තප්පරයක් හරි වැඩියෙන් ජීවත් වෙන්න තමයි try කරන්නෙ. ඔය ටෝල්ක් දෙන උන්ට දැන් ඇති කියල ජීවිතේ නැති කරගන්න බැහැ ඔය කියන විදියට. ඉතින් දැන්මම මැරියල්ලකො ඔච්චර පුළුවන් නම්. බෑ නෙහ් ? අවුරුදු අනුවක් ගියත් ඔය විදියටම තමයි හිතෙන්නෙ ඉතින්.
  2. sachith19920726

    ලංකාවෙ මිනිස්සු වෙනස් වෙලා ද ? NPP එකට හිතන තරං චන්ද එයි ද ?

    JVP එකට දිනන්න පුළුවන් අනිවාරෙන්. ඒත සජිත් බැල්ලිගෙ පුතා ආවොත් අඩුම තරමෙ ලංකාවෙ කාලකන්නි ගැන දුක් නොවී ආතල් එකේ අපේ වැඩක් බලාගෙන ඉදත හැකි. ඉල්ලන් කන ඒවට අපිට ආයෙ කතා කරන්න ඕන නෑ නෙ.
  3. sachith19920726

    Erozan තාත්ත කෙනෙක් වෙන්න යන්නේ ....

    සැර වැඩී හැබැයි ඒක නම් :sorry:
  4. sachith19920726

    Windows 7

    උඩ link එක නෙවේ බන්. යට registry එකෙන් වෙනම icon එකක් අරගෙන ඒක දාල change කරගනින්. ඊට පස්සෙ restart කරාම උබේ folders වලට පෙන්නන default icon එක තමයි change වෙන්නෙ. අලුතෙන් හදන ඒවටත් අදාලයි.
  5. sachith19920726

    Windows 7

    https://www.folderico.com/ or default icon එක change කරන්න ඕන නම් registry එකෙන් පුළුවන්. https://www.quora.com/How-do-you-change-the-default-Folder-icons-in-Windows-7
  6. sachith19920726

    Google One Upgrade failure

    https://support.google.com/googleplay/answer/1267137?hl=en&co=GENIE.Platform%3DDesktop
  7. sachith19920726

    Google One Upgrade failure

    bank එකෙන් අහල බලපන් block ද කියල. payoneer card එකක් දැන් නම් මම add කරල තියෙන්නෙ.
  8. sachith19920726

    Google One Upgrade failure

    bank එකට කතා කරපන්. නැත්තං වෙන card එකක් use කරල බලපන්.
  9. sachith19920726

    Sitcom/Comedy Tv , Web series Recommendation

    episode එකක් බලල ඉතින් හොයන්න බැහැ බන් මුල් episodes කොහොමත් එහෙම සෙට් වෙන්නෙ නෑ. ටිකක් යන්න ඕන.
  10. sachith19920726

    Monitor issue

    අපි හද හද පාවිච්චි කරන්නෙ නෑ අයින් කරනව මිසක්. #godslife #unmatchable #thowashpaponnaya
  11. sachith19920726

    Sitcom/Comedy Tv , Web series Recommendation

    episode 1 ද බැලුවෙ 😏
  12. sachith19920726

    Monitor issue

  13. sachith19920726

    Sitcom/Comedy Tv , Web series Recommendation

    The IT Crowd බලපන් යකෝ. හොදම එකක් miss කරගෙන.
  14. sachith19920726

    Monitor issue

    මගේ පරණ acer මොනිටර් එකක් තිබ්බ ඒකත් ඔහොමයි. තව ටික දවසකින්. ඕක එහෙම on වෙන්නෙත් නැතුව යනව දෙපාරක් තුන්පාරක් try කරන්න වෙනව power cable එක ගලෝ ගලෝ ගහ ගහ. power brick අවුලක් නෙවේ පොන්ස්. අලුතෙන් එකක් දාලත් බැලුව හරි ගියෙ නෑ.
  15. sachith19920726

    සේපාල නම් බයියා වෙනස් උන හැටි.....🤭

    නගානන්දය කෑගගහ යනව අන්න උගෙයි සුදත්තයගෙයි නම විකුණලා මූ සල්ලි එකතු කරා කියල.

    No contents