1. sachith19920726

    Forex Trading $15800 ඉවරයි

    thats forex 101 ලොකු lot size දාල lost recover කරන්න gamble කරන්න ගියාම තමයි කෙල වෙන්නෙ. lost උනා නම් එදා දවස trade කරන එක නවත්තල පස්සේ දවසක පටන් ගන්න ඕන.
  2. sachith19920726

    කටු ගහගෙන ගහපු මැරුණ කස්ටිය

    ගොටාබය සර් දුර දක්නා නුවන දාල වතුර ගැහුව නිසා උබල බේරුනා. හැබැයී හම්බන්තොට මෝඩයො ටිකට නාමල් සෑර් පෙට්ටි පිටින් අරන් ගිහින් ෆයිසර් කෙලිය නේද.
  3. sachith19920726

    Forex Trading $15800 ඉවරයි

    lost වෙන ඒව recover කරන්න උබ දිගටම trade දාල නේද එක දිගට.
  4. sachith19920726

    මැරිණොත් අනිත් උන් දැන්ගන්නේ කොහොමද???

    කන්න නැතුව ඌ pad එකක් කාල මළා. @ruwanwellarocker
  5. sachith19920726

    මුන්ට ට්‍රැක් ද ඔයි 🤭🤭🤣🤣

    ට්‍රැක් නැති අපේ සෑර්
  6. sachith19920726

    It's My Life 😣

  7. sachith19920726

    🪐 ජෝතිෂ්‍යය බොරුද? එළකිරි සංවාදය.

    1. Barnum Effect 2. Confirmation Bias ලංකාවෙ මෝඩ යක්කුන්ට කෙල වෙලා තියෙන්නෙ අනවශ්‍ය විදියට ඕව ඔලුවෙ උඩ තියාගෙන දගලන නිසා.
  8. sachith19920726

    වහලෙක් වෙන්න එපා බං

    අඩුම මුන් ඇවිත් සිස්ටම් එකක් වත් හදයි ආර්ථිකය නම් අවුරුදු පහෙන් දහයෙන් ආයෙ ගොඩ එන එකක් නෑ. නීතිය හරි හදයි කියල හිතල තමයි දෙන්නෙ. කලේ නැත්තම් ඉතින් මොනා කරන්නද. මෙහෙන් වාෂ්ප වෙන්න තමයි තියෙන්නෙ.
  9. sachith19920726

    වහලෙක් වෙන්න එපා බං

    මොකද්ද දැන් උබ කරන්න කියන්නෙ ? රට දාල යන්නද ?
  10. sachith19920726

    වහලෙක් වෙන්න එපා බං

    රටට මොනා හරි හොදක් වෙයි කියල තමයි එදත් දුන්නෙ අදත් දෙන්නෙ. අනුර නෙවේ මොකා හරි ඇවිත් කරනව නම් හොදයි අඩුම තරමෙ මෙහෙන් යන්නෙ නැතුව ඉන්න හේතුවක් හදාගන්න වත්. දැනට තියන solution වලින් obvious solution එක තමයි jvp එක. කරයි ද නැද්ද කියල බලන්න අනාගතේ පේන්නෙ නෑ නෙ.
  11. sachith19920726

    වහලෙක් වෙන්න එපා බං

    දැන් ඊලගට සජිත් පොන්නය දින්නම select කරේ මන්දම මානසිකයවද කියල හරියටම බලාගත්ත හැකි. කලබල වෙන්න එපා.
  12. sachith19920726

    වහලෙක් වෙන්න එපා බං

    මෙහෙමනෙ රුචිර. දැන් උබ බලපන් බොරුවට sarcasm වගේ comments දදා පුළුවන් තරම් රනිලගේ ඇටේ ලොලෝ යන්නෙ දිගටම. කෙලින්ම උබ unp වත් කියාගන්න බැහැ නේද ? අන්න ඒක තමයි වහල් කම කියන්නෙ. සජියයි ගෝටයි ඉල්ලුවම මන්ද මානසිකයෙක් ට දෙන්න බැරි නිසා ගෝට select කරාම ඌ බයි වහලෙක් වෙන්නෙ නෑ. අදත් එහෙමම තමයි. මන්ද...
  13. sachith19920726

    වහලෙක් වෙන්න එපා බං

    ගූපි වහල්ලුන්ට වඩා බයියන්ට මොලේ තියනව ඒ කියන්නෙ

    No contents