1. sachith19920726

    2005 AKD

  2. sachith19920726

    Zesta මේ තේ කොල එක ගන්න එපා

    අඩේ මේක නේද. අල්මාරියක් ගන්න ගියා මේ සතියකට ඉස්සෙල්ල තාත්ත ගත්ත දැකල. මම නම් තේ බොන් නෑ. ගෙදර සෙට් එකට හොදයි ලු ඒක.
  3. sachith19920726

    පුංචි ඡන්දය පස්සට.. ජනාධිපතිවරණය කැදවයි.. අපේක්‍ෂක රනිල්…

    නාමල් සර් ඉල්ලුවොත් දෙනව. නැත්තම් චන්දෙ දාන්නවත් යන්නෑ.
  4. sachith19920726

    Heart Attack මරණ රැල්ල? 😱

    sinopharm ගහපු උන්ට අවුලක් නැහැ. inactivated vaccine එකක් නිසා.
  5. sachith19920726

    එසේම වේවා !

    එසේම වේවා !
  6. sachith19920726

    SLT FIBER SPEED TEST 2023 🤐

    :lol: :lol: :lol:
  7. sachith19920726

    SLT FIBER SPEED TEST 2023 🤐

    ටික දවසකට කලින් මේ. බෑවා හැබැයි ඇති වෙන්න. :rofl:
  8. sachith19920726

    ගංජා ලණු

    මේ බූතය ඇවිත් ද බන්. රට ගියා නේද සේරම දමල ගහල.
  9. sachith19920726

    මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

    උම්ම්ම්ම්මහ්හ්
  10. sachith19920726

    මචන්ලා මම බැන්ඳා

    Congratulations! (y)
  11. sachith19920726

    වැනුවා පස්ස 🤣

    කෝ නෑ නෙ :3
  12. sachith19920726

    අඩෝ මෙන්න මුව ඇරෙස්ට් කරලා

    depression ගැනත් ගොන් හරක් කතාවක් කියල තිබ්බ නේද ඕකා.
  13. sachith19920726

    රියල් වහල්ලු 😹😹

    well, that escalated quickly :lol: :coffee: අවම බලය යොදවනව කියන්නෙ මොකද්ද කියල දන්න එකෙක්ගෙන් හරි අහගනින්.
  14. sachith19920726

    රියල් වහල්ලු 😹😹

    උබේ පවුලෙ එකෙකුට ඇමති ආරක්ෂයෙක් වෙඩි තිබ්බොත් උබ පොන්නයෙක් වගේ ඉන්නවද කරබාගෙන ? මිනිස්සු ඇවිස්සුනේ උබ ඔය කාලකන්නි විදියට වහල් කන් කරන මහින්ද කියන ගෙරි බල්ලා කරපු වැඩෙන් නෙවේද ? මූව මැරුවෙ අනුරද ? කඩේ යන එකෙත් සීමාවක් තියාගනින් බන්. ප්‍රමාණයට වඩා කඩේ යන්න ගියාම ජෝකර් කෙනෙක් වෙනව.
  15. sachith19920726

    රියල් වහල්ලු 😹😹

    ඉතිං ඉතින් අනුර ආපුවම සේරම ඔලුවට වෙඩි තියල මරයි ද ? පොන්න රාජපක්ෂ ල millennials/gen z උන්ගෙ අනාගතේ හීන සේරම මරපු එක අවුලක් නැද්ද ?

    No contents