Suits TV series එක මම දැන් පලවෙනි සීසන් එක බලල තියෙන්නෙ. ශෝ එකනන් හොඳයි ඒවුනාට මේකෙ තියෙන්නෙ ගොඩක්ම ඔය ලෝයර්ස්ලගෙ procedural සීන් නේද? ශෝ එක නිකන් හෙන ඒකාකාරියි වගේ කිසිම ත්රිල් එකක් නෑ. ලෝ ස්ටුඩන්ට් කෙනෙක්ටනන් බලල ඉගෙනගන්න දේවල් තියෙනව ඒ ඇරෙන්න වෙන මුකුත් එහෙම ස්පෙශල් ස්ටොරි ලයින්ස් නෑ. මම...