Suits TV series එක මම දැන් පලවෙනි සීසන් එක බලල තියෙන්නෙ. ශෝ එකනන් හොඳයි ඒවුනාට මේකෙ තියෙන්නෙ ගොඩක්ම ඔය ලෝයර්ස්ලගෙ procedural සීන් නේද? ශෝ එක නිකන් හෙන ඒකාකාරියි වගේ කිසිම ත්‍රිල් එකක් නෑ. ලෝ ස්ටුඩන්ට් කෙනෙක්ටනන් බලල ඉගෙනගන්න දේවල් තියෙනව ඒ ඇරෙන්න වෙන මුකුත් එහෙම ස්පෙශල් ස්ටොරි ලයින්ස් නෑ. මම ඉතින් Narcos බලන්න ට්‍රයි එකක් දෙන්න කියල හැදුවෙ. ඒ ශෝ එක හොඳයිද??

. Mamanan pattama asa show ekak tamai better call saul
. Eke nikanma boru theoretical seen nane hena practical and genuine widihata show eka karala tiyenawa
. Ok thanx for the suggestion macho will have to watch Narcos and see
. Ekatamai mama Narcos eka balanna kiyala tamai haduwe.....
