ගොබ්බ අසල්වැසියෝ help!!
මම කලින් කිරියෙ ත්‍රෙඩ් එකක් දැම්ම මචන්ල අපි අලුතෙන් පදින්චියට ගිය පැත්තෙ ඉන්න ඉරිසියාකාර චාටර් මිනිස්සු ගැන. අපි මේ ගේයි ඉඩමයි ගත්තෙ මේ ගානට මේක අත උඩින් වටින හින්ද. ඒත් වැඩේ කියන්නෙ ඉතින් අවට ඉන්නෙ මහ ගොඩේ බයියො සෙට් එකක්. හැමතිස්සෙම කාටහරි ලෙඩක් දාන්න බලාගෙන ඉන්න සෙට්...