ගොබ්බ අසල්වැසියෝ help!!
මම කලින් කිරියෙ ත්‍රෙඩ් එකක් දැම්ම මචන්ල අපි අලුතෙන් පදින්චියට ගිය පැත්තෙ ඉන්න ඉරිසියාකාර චාටර් මිනිස්සු ගැන. අපි මේ ගේයි ඉඩමයි ගත්තෙ මේ ගානට මේක අත උඩින් වටින හින්ද. ඒත් වැඩේ කියන්නෙ ඉතින් අවට ඉන්නෙ මහ ගොඩේ බයියො සෙට් එකක්. හැමතිස්සෙම කාටහරි ලෙඩක් දාන්න බලාගෙන ඉන්න සෙට් එකක් තමයි මුන්. හැබැයි ඉතින් හොඳ වෙලාවට මුන්ගෙ එහෙම අර ඉඩමට කුනු දානව වගේ චාටර් වැඩනන් නෑ. ඒ වුනාට පට්ට ඉරිසියාව කව්රුහරි හොඳට කාල ඇඳල ඉන්නවනන්. හැබැයි ඉතින් එහෙමයි කියල මේක දාල යන්නත් බෑ බන් ගේ හොඳ හින්ද. මුන්ගෙ ඉතින් ගොඩක්ම තියෙන්නෙ passive agressive වැඩ ඒකිව්වෙ නිකන් රවල බලනව ගහන්න වගේ, එක එක charter සද්ද කරනව, මොනවහරි සැර ජාතියක් පුච්චනව වගේ වැඩ. දැන් මේ ලගදි ඉඳල මචන්ල මුන් මම කරන වැඩ කොපි කරන වැඩක් පටන් අරගෙන තියෙනව. ඒකිව්වෙ මුන් මම අඳින විදිහට අඳින්න ට්‍රයි කරනව(එකම පාට ඇඳුම්,ඩිසයින්). මගෙ හෙයා ස්ටයිල් කොපි කරනව. මට අවුල්ම වෙච්ච වැඩක් තමයි මම මේ ලඟදි හොඳට බේස් එහෙම තියෙන හොඳ මොඩර්න් පොප් ට්‍රැක්ස් ටිකක් ප්ලේ කරා යූටියුබ් එකෙන් දාල ගෙදර ආතල් එකට, මට කේස් දාන ගෙදර කොල්ලො 4ක් ඉන්නව මචන් මුන් අහන්නෙ මහ හද්දපරන ගොබ්බ සින්දු සෙට් එකක් මෙලෝ රහක් නැති ඒව කිසිම බීට් එකක් නැති දන්නවනෙ ඉතින් ඔය බස් සිංදු එහෙම කියල කියන්නෙ. මුන් ඉතින් ඒව දානව මහ හයියෙන් බේස් එහෙම ෆුල් දාල මුනුත් අහන්නෙ මොඩර්න් සිංදු කියල අඟවන්න මුන් හිතන්නෙ ඔය කිසිම production value එකක් නැති ගොබ්බ සිංදු ටිකක් Bass,Tweet වැඩිකරල දැම්මම නිකන්ම මොඩ් වෙනව කියල. මුන්ගෙ අනිත් වැඩත් ඔහොම තමයි ඉතින් උන් මට ගේමට එකට එක කරාට කිසිම කොලිටි එකක් නැති බ්‍රෑන්ඩ් එකක් නැති දේවල් තමයි කරන්නෙ. මේක ගැන මුනුත් එක්ක කතාකරල හින්ට් ටිකක් පාස් කරන්නත් හිතෙනව. නිකන් පඩේකට ගනන් ගන්නෙ නැතුව ඉන්නත් හිතෙනව. මම මොකක්ද මචන් මේකට මුන්ට දැනෙන්න කරන්න ඕන? මට හොඳ අයිඩියාස් ටිකක් දීපල්ලකො...........