1. Download_Now

    සුභ ආරංචියක් (මට) අලුත් අවුරුද්දේ

    P.S: ඔන්න වැඩේ confirmed. [/url]how to do a screen shot[/IMG]
  2. Download_Now

    සුභ ආරංචියක් (මට) අලුත් අවුරුද්දේ

    Delphi කරේ මම work කරපු තැනින්. පොඩි තැනක් මාතලේ, එත් වැඩ ගොඩක් තිබ්බ.
  3. Download_Now

    සුභ ආරංචියක් (මට) අලුත් අවුරුද්දේ

    Field එකේ තමා හොදාම. ඉස්සරලා IT හොද දැනුමක් අරන් හොදට වැඩ තියෙන තනක job එකක් අරන් කරන්ඩ. එකපාරටම freelance කරන්ඩ් යන්ද එපා. Feedback චෝර උනොත් සදා අනාතයි.
  4. Download_Now

    සුභ ආරංචියක් (මට) අලුත් අවුරුද්දේ

    Networking වලටත් ඇති freelance job ඕන තරම් :)
  5. Download_Now

    සුභ ආරංචියක් (මට) අලුත් අවුරුද්දේ

    Programming. මම Delphi කියල language එකක් කරන්නේ. එයාගේ ලොකු software එකක් තියෙනවා. එක maintain කරන්ඩ.
  6. Download_Now

    සුභ ආරංචියක් (මට) අලුත් අවුරුද්දේ

    මම කිවේ $500 කියල ඉස්සරලම. පස්සේ වැඩි කරනවා හෙමිට. $500 = 75,000 රනිල්ට පින් සිද්ද වෙන්ඩ. :P
  7. Download_Now

    විජයපාල

    විජයකලා + මයිත්රිපාල ජින්ග ජිගිරි *&$^*&^# = විජයපාල
  8. Download_Now

    සුභ ආරංචියක් (මට) අලුත් අවුරුද්දේ

    සුභ ආරංචියක් (මට) අලුත් අවුරුද්දේ අද උදේම සුභ ආරංචියක් ආව මගේ client කෙනෙක්ගෙන්. මාව monthly wage එකට hire කරනවා කියල (part time) මාසෙට $500 ගානේ ගෙවල. දැන් ඉතින් බය නැතුව campus යන්ඩයි ගේ වැඩ ඉවර කරන්දය්යි පුළුවන්. මම කලිනුත් $650/month ගානේ work කරා, එත් ඌ ගේ වැඩ ඇල්ලුවේ නෑ. ගොඩක් virus වගේ...
  9. Download_Now

    ජයලලිතගේ හොලමන in apollo hospital - CCTV footage

    ජයලලිතගේ හොලමන in apollo hospital - CCTV footage ඔන්න ජයයලලිත හොල්මන් කරනවලු. ඒ කියන්නේ භූත / ප්‍ර්රේත හෝ යක්ෂ ආත්මයක්. :confused: ලංකාවේ දේශපාලනයන්ටත් හොද පාඩමක්. :yes: කොච්ච්ර්ර කරත් වැඩක් නෑ හොරකම් කර කර. :no: P.S: rep කපන්ඩ එපා දෙයියෝ මම හදපු / දාපු එකක් නෙමේ. හරි හරි අම්ම දිවිය ලෝකේ ඉවරනේ...
  10. Download_Now

    උදේට කාපු නැති උන් වරෙල්ලා

    ඕවගේ මිරිස් ඖලක් නැද්ද? :angry::angry::P
  11. Download_Now

    මගේ අලුත් site එක හොදද?

    නෑ wordpress + theme එකකින් හැදුවේ
  12. Download_Now

    මගේ අලුත් site එක හොදද?

    Thanks a lot and Happy New Year
  13. Download_Now

    මගේ අලුත් site එක හොදද?

    මගේ අලුත් site එක හොදද? https://mdiscs.com/ මගේ අලුත් site එක. තවම ඉවර නෑ. Order system එක හදන්ඩ තියෙනවා. දැනට හොදද? ස්තුති
  14. Download_Now

    2017 ඔරලෝසුව වෙනස් වෙයි

    අඩෝ නියමයිනේ. මට පොඩි වැඩ වගේකට වෙලාව මදි වෙලා හිටියේ :P
  15. Download_Now

    Jackie Chan funny

    WOW what? :P
  16. Download_Now

    Vehicle transfer problem

    එක තියෙනවා
  17. Download_Now

    Vehicle transfer problem

    මගේ bike එකේ වර්තමාන අයිතිකරු හා පරම අයිති කරු දෙන්නෙක්. පරම අයිතිකරු ගේ නමට තියෙන්නේ වාහනේ විකුනපු bajaj dealr ගේ විස්තර. මට form set එක දුන්නේ වර්තමාන අයිතිකරු අත්සන් කරලා. මම මට transfer කරද්දී ප්‍රශ්නයක් වෙයිද? screen capture software ස්තුති
  18. Download_Now

    Ausi

    අනිවා අය. Bump

    No contents