විශේෂ DVDs / Files හැමදාටම තියාගමු
මම පොඩි service එකක් පටන් ගත්ත.
DVDs හැමදාටම තියා ගන්ඩ පුළුවන් විදියට MDISC වලට engrave කරලා දෙන්ඩ.
MDiscs ඕනෑම DVD / Bluray player එකක වැඩ.
විශේෂත්වය තමා DVD වගේ කාලයක් යද්දී data lose වෙන්නේ නෑ.
සාමාන්‍ය DVD වල organic die එකක් තියෙන්නේ. MDISC වල carbon...