මේ දවස් වල තියෙන ලොකුම ප්‍රශ්නේ තමා ගෙදර plan එක ඇදගන්න එක.
මේවා තමා තියෙන option
1. අපේ මාම tec එකේ උගනනවා. අදුරන කෙනෙක්ට කියල රුපියල් 15,000/= විතර අන්දලා දෙන්නම් කිව. එත් එකේ ඉන්නේ වයසක් හා වැඩිය දන්නේ නැති ඩයල් මම හිතන විදියට. පරණ model ගෙයක් අන්දලා දෙයි.
2. Nara එකට කියල ඇද ගණන්ව. මේකට...