1. JesonRulez

    දත් ගලවන ලේසි ක්‍රමේ

    :angry::angry: ඇයි එදා අර clinic එක ගාව මම කාලයක් හිටියා කියල එව්වේ එකක්.
  2. JesonRulez

    දත් ගලවන ලේසි ක්‍රමේ

    රැල්ලට ලිඳේ ගාන්න එපා බන්. අද කොහෙද ලිඳක්? :angry:
  3. JesonRulez

    අහ්හ් අනිත් එක තමයි අර Jon Snow අර කෙල්ලත් එක්ක ගල් ගුහාවේදී සෙට් වෙනවා නේද බන්? මම බලන් හිටියේ...

    අහ්හ් අනිත් එක තමයි අර Jon Snow අර කෙල්ලත් එක්ක ගල් ගුහාවේදී සෙට් වෙනවා නේද බන්? මම බලන් හිටියේ කවද්ද ඕක වෙන්නේ කියලා. ඒකි හෙළුවෙන් ඉන්නවා බලන්න ඉවසිල්ලක් නැතුව හිටියට ගැලෙව්වහම නම් එපා වුණා බන්. :D
  4. JesonRulez

    මට මතක් වෙන අනිත් සීන් එක මචන් අර Theon Greyjoy කාරයට වෙච්ච වැඩේ. ඌව යන්තම් නිදහස් කරලා යැව්වහම...

    මට මතක් වෙන අනිත් සීන් එක මචන් අර Theon Greyjoy කාරයට වෙච්ච වැඩේ. ඌව යන්තම් නිදහස් කරලා යැව්වහම ආයෙත් ගොනා වෙලා හිටපු තැනටම එනවා. :lol: මුළු කතාවම ගත්තහම නිකන් chess game එකක් වගේ නේද බන්? ඕකේ ඉන්න හොඳම මොලයක් තමයි Tywin Lannister.
  5. JesonRulez

    දත් ගලවන ලේසි ක්‍රමේ

    එදා PM එකක් එව්ව සද්දයක්වත් නෑ. ඊට පස්සේ VM එකක් දැම්ම ඒත් සද්දයක්වත් නෑ. :angry:
  6. JesonRulez

    එල එල. අදත් පුළුවන් වුනොත් බලන්න ඕනේ.

    එල එල. අදත් පුළුවන් වුනොත් බලන්න ඕනේ.
  7. JesonRulez

    එළකිරි. මේ උඹ හම්බ වෙන්නයි හිටියේ. ඊයේ රෑ GOT S03E05 වෙනකම් බැලුවා. අර කලීසි අරුන්ගෙන් army...

    එළකිරි. මේ උඹ හම්බ වෙන්නයි හිටියේ. ඊයේ රෑ GOT S03E05 වෙනකම් බැලුවා. අර කලීසි අරුන්ගෙන් army එක අර ගන්න ගහන ගැටේ පට්ට නේද බන්? මට අන්තිම මොහොත වෙනකම් හිතුනේ නෑ මේකි එහෙම දෙයක් කරයි කියලා. ඒ වගේම අර සන්සා වෙනුවට දැන් queen වෙන්න ඉන්න කෙල්ල නියමෙට joffrey කාරයාව නටවනවා නේද බන්? මමත් කල්පනා...
  8. JesonRulez

    දත් ගලවන ලේසි ක්‍රමේ

    යකෝ තොපි මං ගැන හිතන් ඉන්න හැටි. :angry:
  9. JesonRulez

    දත් ගලවන ලේසි ක්‍රමේ

    උඹ දුවගෙන ආව නේද දැක්ක ගමන්? කෝ උඹේ අතිජාත අක්කි බබා අශ්මි අක්ක?
  10. JesonRulez

    දත් ගලවන ලේසි ක්‍රමේ

    ජොබ් එකට කෙලවෙයි කියලා බය වෙලා... :rofl::rofl::rofl: (මේකෙ නම් මට ලිඳේ බහින්න කිසිම හේතුවක් නෑ. :P)
  11. JesonRulez

    ඔවුන් සියලු දෙනා පසේ බුද්ධත්වයට පත් වූවෝ&#3514

    ඒ කියන්නේ අපි ඕනෙම කෙනෙක් පෙර පාරමී ධර්ම සම්පූර්ණ කරලා ඉන්නවා නම් ඕනෙම මොහොතක කිසියම් අරමුණක් නිසා නිවන් අවබෝධ කරගැනීමේ හැකියාව තියෙනවා නේද? :) REP 11+
  12. JesonRulez

    ශේෂ ප්‍රමේය හා සාදක ප්‍රමේය

    මොනවද බන් ඔය අකුරු ගොඩක්?
  13. JesonRulez

    දත් ගලවන ලේසි ක්‍රමේ

    දත් ගලවන ලේසි ක්‍රමේ දැන් දුවගෙන එයි. :D
  14. JesonRulez

    Douglas Ayya wa ketuwe mehmai!

    එක සැරයක් හරි මාව quote කලොත් උඹලයි ගෙදරට පොලිසියෙන් එවනවා අනිවා. පුළුවන් නම් quote කරපන් එක සැරයක් හරි. :D
  15. JesonRulez

    Laptop එකෙන් calls ගන්න

    ඒකත් හැබෑව... :yes::yes:
  16. JesonRulez

    Laptop එකෙන් calls ගන්න

    අපිට කොයින්ද ඕවා. අපි ගමෙහ් අනාතයෝ නේ බන්. :sorry:
  17. JesonRulez

    Laptop එකෙන් calls ගන්න

    මචන්, Smart Phone එක Laptop එකට සම්බන්ද කරලා Laptop එකෙන් calls ගන්න සහ එන calls answer කරන්න විදියක් නැද්ද? එහෙම කරන්න පුළුවන් app එකක් එහෙම නැද්ද? මම කියන්නේ calls answer කලාම සද්දෙත් laptop ඒකෙන්ම ඇහෙන විදියට.. දන්නේ නැත්නම් BUMP එකක්වත් දාගෙන යන්න සහෝ. :)
  18. JesonRulez

    Dath Ponnaya wetha...

  19. JesonRulez

    වෙනස.සැපද?

    අප්පට... මේක අත්තක් නම් සිරිසේනට මඩු වලිගෙන් තලන්න ඕනේ හිටන්... :growl::growl:

    No contents