Laptop එකෙන් calls ගන්න

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්,
    Smart Phone එක Laptop එකට සම්බන්ද කරලා Laptop එකෙන් calls ගන්න සහ එන calls answer කරන්න විදියක් නැද්ද? එහෙම කරන්න පුළුවන් app එකක් එහෙම නැද්ද?

    මම කියන්නේ calls answer කලාම සද්දෙත් laptop ඒකෙන්ම ඇහෙන විදියට..

    දන්නේ නැත්නම් BUMP එකක්වත් දාගෙන යන්න සහෝ. :)

     
    • Like
    Reactions: blue_in_rio

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    Issara thibba Nokia phones walin puluwan una mata mathaka hetiyata. Nokia PC Suite
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere
    puluwan bn. apps one na. mage lap eke puluwan. msg yawanna ba. dial pad eka pennanawa. signal pennanawa. phone eke battery eka pennanawa. oka bluetooth drivers walinma ena ekak.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ෆොන් එක ලින්ක් කරන සීන් නම් දන්නේ නැ මචො, මම නම් VOIP SIP එකක් පාවිච්චි කරන්නේ.. X-lite කියන සොෆ්ට්වෙයාර් එකට දාලා. අයි ඩී ඩී වලට තමා යුස් කරන්නේ.. ලැප් එකේ මයික් එකයි ස්පීකර් එකෙනුයි.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ෆොන් එක ලින්ක් කරන සීන් නම් දන්නේ නැ මචො, මම නම් VOIP SIP එකක් පාවිච්චි කරන්නේ.. X-lite කියන සොෆ්ට්වෙයාර් එකට දාලා. අයි ඩී ඩී වලට තමා යුස් කරන්නේ.. ලැප් එකේ මයික් එකයි ස්පීකර් එකෙනුයි.

    අපිට කොයින්ද ඕවා. අපි ගමෙහ් අනාතයෝ නේ බන්. :sorry:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    connect via bluetooth i used this method



    :yes::yes:
    ඇයි බන් ඔච්චර මහන්සි වෙන්නේ. බ්ලූටූත් වලින් නම් කනෙක්ට් වෙන්නේ ෆොන් එක තියෙන්නේ අහල පහලක වෙන්ඩ ඇතිනේ.. ෆොන් එකෙන් නොම්බර ටික ගහලා කනේ තියාගනින්කො..
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඇයි බන් ඔච්චර මහන්සි වෙන්නේ. බ්ලූටූත් වලින් නම් කනෙක්ට් වෙන්නේ ෆොන් එක තියෙන්නේ අහල පහලක වෙන්ඩ ඇතිනේ.. ෆොන් එකෙන් නොම්බර ටික ගහලා කනේ තියාගනින්කො..


    ඒකත් හැබෑව... :yes::yes:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Capture.png
     

    blue_in_rio

    Well-known member
  • ඇයි බන් ඔච්චර මහන්සි වෙන්නේ. බ්ලූටූත් වලින් නම් කනෙක්ට් වෙන්නේ ෆොන් එක තියෙන්නේ අහල පහලක වෙන්ඩ ඇතිනේ.. ෆොන් එකෙන් නොම්බර ටික ගහලා කනේ තියාගනින්කො..

    :rofl::rofl: අයියෝ සල්ලි.මට පොල්ලකින් ගහපන් ජේසන් :sorry::sorry: