අනේ බන් ඔය දේශපාලන රෙද්දවල් අත් ඇරපන්. ඔය මොකෙක් ආවත් රටට වැඩක් කරන්නේ නෑ. මයිත්‍රීපාලත් එහෙමයි මහින්දත් එහෙමයි පොනිලුත් එහෙමයි. JVP සනුහරේ ආවත් ඒ ටිකම තමයි. උන් ආණ්ඩුවේ හිටියත් විපක්ෂේ හිටියත් ආතල් ගන්නවා. අපි මේකේ එක එකා වෙනුවෙන් යාළුකම් නැතිකරගෙන මරා ගන්නවා.
දැන් බලපන් එකම ත්රෙඅඩ් එකේ...