තුවාන් රියාස් සහෝදරයා මුලින්ම රිප්ලයි කරනකොට මමත් හිතුවේ පොර විවෘත මනසකින් ලෝකය දිහා බලන මුස්ලිම්වරයෙක් කියලා! ඉති, බොහොම ආසාවෙන් ත්‍රෙඩ් එක කියවගෙන ආවා බුද්ධිමත් සංවාදයක් දකින්න පුලුවන් වෙයි කියලා හිතාගෙන!! ඒත්, අන්තිමට බැලුවාමයි තේරුණේ තුවාන් රියාස් කියන්නේත් නිකම්ම නිකන් අන්ධ බක්තියෙන් නන්...