1. KadawathaKolla

    ජනදිපතිවරනයට ලෑස්ති වෙමු ලමයි #Ranil

    අවුලක් නෑ .. කහපාට කලිසමක් ඈදන් කියන්න ඈත්තේ..
  2. KadawathaKolla

    රුපියල පා කරයි.. අගය නිදහසේ තීරණයට…

    උන්ට එක්ස්පෙරිමන්ට් කරන්න දෙයක් නෑ . උන් හෑම රටටම කරන්නේ ඔය වගේ ඒවා තමා. එකම දේ බහුතරයක් රටවල් වල මිනිස්සු මගදී විරුද්ධ වෙනවා ඒ වෑඩ වලට. එතකොට වෑඩේ කඩාකප්පල් වේනවා..
  3. KadawathaKolla

    Financial decision fuck wenawa 😥😥

    සනිල් නම් මොන වෑඩ්ඩෙක් ද.. නන්දලාල් නම් තාම වෑඩේ හරියට කරන් යනවා.. ඉස්සරහාට කොහොම වෙයිද දන්නේ නෑ..
  4. KadawathaKolla

    Financial decision fuck wenawa 😥😥

    මාස තුනකින් හරියටම වෙන දේ බලා ගන්න පුලුවන්.. දෑනටම ගෑනුම් සහා විකුණුම් මිල අතරේ රුපියල් 20 ක වගේ වෙනසක් තියෙනවා. මේ වෙලාවේ ඩොලර් වලට ඉල්ලුමක් නෑ. නමුත් ආනයන තහනම් අයින් කරලාම තමා බලන්න වෙන්නේ.. ආර්ථිකය සෑහෙන්න හෑකිලිලා තියෙන්නේ.. ඒකේ ප්‍රතිපල තමා ඔය පේන්නේ ඩොලර් රේට් එකෙන්. අද ඕස්ට්‍රෙලියාවෙ...
  5. KadawathaKolla

    Volkswagen to invest US$ 30m on Kurunegala assembly plant

    ------ Post added on 1678091728
  6. KadawathaKolla

    Volkswagen to invest US$ 30m on Kurunegala assembly plant

    තාම හෑදිලා නෑ.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: එක්කෝ සමහර විට මයින්ද කිව්වා වගේ රනිල් පච කියන එක නවත්තලා හොද මිනිහෙක් වෙලා ද දන්නේ නෑනේ..🤭🤭🤭🤭 ඒ හින්දා අපි බලන් ඉමු මොකද වෙන්නේ කියලා.. හොදක් වුනොත් හොදටම හොදයි.. කෙල වුනොත් ආතල් එකක් ගන්න තියෙන්නේ හෑමදාම කලා වගේ.. කවදාවත් දේශපාලන...
  7. KadawathaKolla

    බස් ජැක්සන් 'ලා...

    බස් නම් මන්දා.. කෝච්චි නම් නිකන්ම ජෑක් වදිනවා
  8. KadawathaKolla

    🙄🏊🌇 මේ "පිහිනුම් තටාකෙ" නාන්න කැමති ද? 🌇🏊🙄

    ammo never. karala tiyena pawu wala hatiyata owa try karanna hoda na
  9. KadawathaKolla

    සෝලෝ රයිඩර් උපහාර ගීතය

    සොලෝ රයිඩර්..... සෝලෝ රයිඩර්... පවනට බදු වේගෙන් පෑදගෙන එන දෙවියා.. සෑමටම පිහිටට සිටිනා ඉටු දෙවියා.. ලොරියක බඩු වුව රෝදේ දෙකේ ගෙනෙනා සදා දිනේවා අප සොලෝ මෑතිදා වද මවුවරු නෑත වද වුයේ ඔහු හමුවේ සෑමටම එක වල්ලෙන් සලකා යුතුකම ඉටු කරනා සදා දිනේවා අප සොලෝ මෑතිදා.. දරු නෑති දුක හදුනන... දරුවන්...
  10. KadawathaKolla

    ස්තූතියි රනිල්

    Mattalata awe anetonov Mria ekak neda
  11. KadawathaKolla

    විදුලිබල මණ්ඩලය ඇතුලු මහජන මුදල් ගිලින ආයතන ප්‍රතිව්යූහගත කල යුතුයි ?

    mama danna security dial innawa patta padi ganna. petroleum eke podi job karana ewun innawa OT ganna mara ganan.. e serama ewun amati la path karapu ewun. Anuradda ratwatte amati kale nuwara ewun genath pirewwa. Hakeem waraye amati kale hambayo genat pirewwa waraya.. ehema tama wune.

    No contents