1. KadawathaKolla

    ප්ලැන් B

    ඈයි රනිල්ට බනින්නේ o_O
  2. KadawathaKolla

    කරුංකා හොරා තපුල්ලයි

    රවියා කියන්නේ රනිල්ගේ බොක්කා.. එයාගේ කිචන් කෑබිනට් එකේ කොල්ලො තමා.. ඒකනේ දෑන් ඔය එලියට බෑහෑලා තියෙන්නේ.. ඔවුන්ව තලන්න වෙන්නේ නෑ මොන ආණ්ඩුව ආවත්..
  3. KadawathaKolla

    බංකොලොත් රටේ දෙකයි පනහේ නිළියක් රුපියල් 7 කෝටි 35 ලක්ෂයක් කෑෂ් දී ගෝඨාගේ ලෑන්ඩ් රෝවර් එක මිලදී ගැනීමේ කතාව

    පියුමි සුත්ත විකුණලා සල්ලි හොයලා නම් කිසිම අවුලක් නෑ.. ඒත් ලස්සේ පඩි ගන්න එකා බදු ගෙවනකොට පියුමි කෑශ් ගෙනත් කෝටි 7 වාහනයක් ගන්නවා නම් ආදායම් බදු එකට වගකීමක් තියෙනවා
  4. KadawathaKolla

    පම්කයා රනිල්ට අරී

    පම්කයා රනිල්ට අරී
  5. KadawathaKolla

    සක්කිලි කුහකයෝ වර්ජනය කරන්නයි..... ආණ්ඩුව වගකීම බාරගන්නයි....

    ඔතන ඉන්න බහුතරය ජෙප්පෝ නෙමේ .. කලින් තිබ්බ ආණ්ඩුවලින් වෑඩට දාපු එවුන්.. ඔය වර්ජනය ජෙප්පෝ විතරක් කරනවා නම් කීයටවත් සාර්ථක වෙන්නේ නෑ .. 3% නේ ඉන්නේ
  6. KadawathaKolla

    15දා වන විට මුළු රටම අඩපණ කරනවා..- GMOA 😍😍😍

    ලන්කාව මේ තත්වෙට වෑටෙන්න ගොමා ලත් එක හේතුවක්
  7. KadawathaKolla

    2000 ඉඳන් ලංකාව 6 පාරක් IMF ණය අරගෙන..කෝ දියුණු උනාද ? 😆😆😆

    2021 බැසිල් රාජපක්ෂ පස්සා දොරින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ලිපි යොමු කර වසර දෙකකට පසු අරගලයේ පිහිටෙන් රටේ මුල්‍ය අර්බුදය යම් පමණකින් සමනය වෙමින් ඇත මේ ණය වළෙන් ආර්ථිකය ගොඩ ගැනීමේ අවස්ථාව පැමිණ ඇත. රටක් ලෙස අප එම අවස්ථාව ජය ගත යුතුව ඇත. නැතිනම්, රටක් ලෙස අපට ආර්ථික විනාශය කරා අපගේ ගමන...
  8. KadawathaKolla

    පාන් මිල අඩු කෙරේ

    what about punnakku
  9. KadawathaKolla

    IMF ණය ගන්න රනිල් චීන්නුන්ට මෙදා පොටේ දෙන බිල්ල මොකක් වෙයිද ? 😎

    චන්දේ තියන්න බිලියන හතක් යනවා ද? කොහොම වුනත් චන්ද තියන්න ඕනේ. දෑන් සල්ලි නෑති වෙන්න බෑනේ.. ආණ්ඩුව කියන්නේ දෑන් හොදයි කියලා එහෙම චන්ද කල් දෑම්මොත් ඊලගට එන ඕනෙම ආන්ඩුවක් ඕක කරයි.. චන්දය මිනිස්සුන්ගේ අයිතියක්.. මුහුදට වෙඩි තියන්න සල්ලි තියෙනවා නම් ජනරජ පෙරහෑරවල් කරන්න සල්ලි තියෙනවා නම් චන්දයක්...
  10. KadawathaKolla

    IMF ණය ගන්න රනිල් චීන්නුන්ට මෙදා පොටේ දෙන බිල්ල මොකක් වෙයිද ? 😎

    ekagai. e wunat nisi kalata chanda tiyanna oney. etakota minissunge pressure eka adu wenawa.. chanda notiya inna eka waradi. dan environment eka Ranilta wasi. e hinda danwath chande tiyanawa nam hodai
  11. KadawathaKolla

    මම හරි ආසයි බං අර අපි උන්ඩඉයල් කියපු ඒකිව හම්බුවෙන්න

    මේ කතාව හෙන චාටර්.. මචන් උන් රට ගිහින් එවන ඩොලර් වලින් තමා ලන්කාවට බඩු ගේන්නේ.. ස්ථිර පදින්චියට ගිය අය උන් වගේ සල්ලි එවන්නේ නෑ. මේ වගේ skill නෑති job වලට ගිය එවුන් තමා ලන්කාවට අද ඩොලර් එවුන්නේ. උන්ට හිනා වෙනවා කියන්නේ උඩ බලන් කෙල ගහනවා වගේ වෑඩක් :no: :no: :no:
  12. KadawathaKolla

    කුහක වෙන්න එපා.... හර්ෂ

    baya ati ban Volkswagen eken ana gatta mathaka ati ne. anika mu kohomath Nandalal wa back karanawa neda?

    No contents