තමන්ට වෙන්නම ඕනේ සමහරක්ට රත්වෙන්න. කොහොමද බොරු චෝදනාවක් වැටිලා හිරේ ලගින්න උනොත්? පුකත් පලාගෙන, හිරෙත් ගිහින්, ලෙඩත් හදාගෙන, අවුරුදු ගාණක් කට්ට කාලේ, නමත් කාගෙන එන්න වෙන්නේ. එළියට ආවත් මිනිස්සු පිළිගන්න එකක් නෑ. ඉන්දියාවේ මේක හරියට වෙන නිසයි මේක කියන්න හිතුනේ...