මමත් ගිහින් තියේ බම්බලපිටිය පොට් එකට.නම,දෙමව්පියන් ගෙ නම් ,සහොදර සහෝදරියන් ගෙ විස්තර ,ඉගෙන ගත්ත දේවල්,කරන ජොබ් එක හරිය්ටම කිව්ව.අනාගතය ගැන කියපු දේවල් නම් අනේ මන්ද හරියට පැහැදිලිව කිව්වෙ නෑ.අනාගතය ගැන කියපු දෙවල් ගැන මට නම් ලොකු විශ්වාසය ක් නෑ.ඒත් අතීතය සහ වර්තමාන ය හරියට ම කිව්ව.උන්...