උදේ නැගිටහම තියෙන මස්තබාල්දු ගතිය නැති කර
උදේ නැගිටහම හෙනම මස්තබාල්දු ගතියක් තමා තියෙන්නෙ බන්.හැමදාම රෑට උදේම නැගිටලා පොඩි exercise පාරක් දාල කලින් වැඩට යන්ඩ හිතා ගත්තට කවදාවත් කරන්ඩ වෙන් නෑ. අනිත් පැත්ත හැරිල නිදා ගන්න එක තමා වෙන්නෙ හැමදාම .
උබල මෙහෙම වෙන එක වලක්වා ගෙන උදේට නැගිටහම active ඉන්ඩ නිදි මත නැතිව full fit එකේ ඉන්ඩ පාවිච්චි කරන tricks කියපල්ලකො
එපා වෙනව මට විතරද මන්ද මෙහෙම වෙන්නෙ

කොටාගෙන යන්කො කටිටියගෙ ideas