1. wisal

    අපි කතා කරමු......නියම ආදරය පිලිබඳ

    ඕක මටත් ටික කාලෙකට කලින් ඔලුවට ආවා ඒ දවස්වල මම හිටපු ෆේස්බුක් ගෲප් එකට ඔය අදහස දාපුවාම එයාලා හිතුවා මම රලුවට ලාබෙට සෙක්ස් ගැන කතාකරනවා කියලා.. ඊට පස්සේ මම ඒ ගැන කතා කලේ නෑ.. ඇත්තටම සෙක්ස් වලින් පස්සේ ගෑණු ළමයා ගාව ඉන්න හිතෙන කාරනා කීපයක් තියනවා.. ඒවයින් එකක් තමා තමා පූර්ණ වශයෙන්ම තෘප්තිමත් වීම...
  2. wisal

    Anaconda pet for sale do you want??????????

    මටනම් සල්ලිත් එක්කවත් එපා එපා එපාමයි!
  3. wisal

    ♥♥♥▬▬පලමු ලව් ලෙටර් එක▬▬♥♥♥

    අනික තමා අපි ගොඩක් ලියුම් ලියපු තැනක් තමා පුද්ගලික පංතිය.. එතනට ගෑනු ළමයි එන්නෙත් හැමදාම දකින් සුදු ඇදුමෙන් නෙවෙයිනේ.. ඉස්කෝලේ තරම් දැඩි ආරක්ශක කලාපයකුත් නෙවෙයිනේ.. ඉතින් කොහොමහරි ලියුමක් දෙනව.. ඒක හිතනකොට කන්නත් ඕන නෑ ගෙදර ඇවිත් පොත්බෑග් එක තියලා නාගෙන ඇදුමක් ඇදගෙන පාරට යන්නේ හීනෙන් වගේ .. හිතට...
  4. wisal

    ♥♥♥▬▬පලමු ලව් ලෙටර් එක▬▬♥♥♥

    එල සීන් එක මචං.. ගට ගැන කියනවනම්.. මම දවසක් මම ලව් කරන කෙල්ලට බන්ටි ටොපියක් දීගන්න බැරුව වරුවක් ලතවුනා:P
  5. wisal

    ♥♥♥▬▬පලමු ලව් ලෙටර් එක▬▬♥♥♥

    අපේ ජීවිත වල ඒ අතීතය තාම ඇස් වලට නොවැටෙන කදුලකුත් හිතේ නොඇසෙන සුසුමකුත් ගෙන එනවා... මගේ ආසාවක් තියනවා ලංකාවට ආව දවසක මගේ පංතියේ ඉදපු යාලුවන් ඔක්කොම එකතු කරලා අපි ඉස්කෝලෙ ගිය ආව පාර දිගේ යන්න... අයියෝ අඩන්න හිතයි.. ඒ දවස් වල ලේන් කූඩු පරවි කූඩු එහෙම දැක්කොත් ඇහැගහගෙන ඉන්නේ ඇයි ඉතින් පරවි...
  6. wisal

    ♥♥♥▬▬පලමු ලව් ලෙටර් එක▬▬♥♥♥

    Originally Posted by king_pandukabaya ලෝකයේ කැත ගැහැණු නෑ. ඉන්නේ ලස්සන වෙන්න දන්නේ නැති අ‍ය කියලා කියමනක් ලස්සන
  7. wisal

    ♥♥♥▬▬පලමු ලව් ලෙටර් එක▬▬♥♥♥

    උබ වගේ තමයි මාත්..:love:
  8. wisal

    ♥♥♥▬▬පලමු ලව් ලෙටර් එක▬▬♥♥♥

    දන්නවද තව මගේ යාලුවෙකුට වෙච්ච දෙයක් ඔය බ්‍රෝකර් කරන්න එන කෙල්ල ඔය ලියුම් කියවනවා.. සමහර විට උන් කොල්ලට ආදරේ කරන්න ගන්නවා.. එහෙම බැදපු දෙන්නෙක් ඉන්නවා මගේ යාලුවෝ... ලියුම දුන්න කෙල්ල අකමැති උනා අරන් ගිය කෙල්ල කැමති උනා:nerd:
  9. wisal

    ♥♥♥▬▬පලමු ලව් ලෙටර් එක▬▬♥♥♥

    මට ඕනේ උනේ මේ හැගීම ආයේ ගන්න බං.. උබලා කීවට විස්වාස කරයිද දන්නේ නෑ.. මම පස්සේ කාලෙක කෙල්ලෙකුට ලීවා පෑනේ මිතුරියකට ලියන විදිහට.. ඒ දේ හිතට ආයේ දැනෙයිද කියලා.. ඒත් ඒකිට මාව එතනට ගෙනියන්න බැරි උනා.. පලවෙනි ලියුමේ ඉදලා ලව්.. මම අතහැරලා දැම්මා.. අනික ගයා අපි ගියේ ගමේ ඉස්කෝලෙකට 5වසරට යනකං ඉතින් අබ ගස්...
  10. wisal

    ♥♥♥▬▬පලමු ලව් ලෙටර් එක▬▬♥♥♥

    :frown: මේකා පොඩි කාලේ ඉදලම දෙන එක දීලා තියනවා තනි ඇහැට ඇඩෙන්න;)
  11. wisal

    ♥♥♥▬▬පලමු ලව් ලෙටර් එක▬▬♥♥♥

    අඩේ උබලගේ අම්ම එහෙම කරපු එක කොයි තරම් හොදද කියලා හිතෙනවා.. නිකං හිතහං හිතේ තියන මාර බරක් සැහැල්ලු වෙනවනේ ඕක ලියලා දැම්මට පස්සේ
  12. wisal

    ♥♥♥▬▬පලමු ලව් ලෙටර් එක▬▬♥♥♥

    :shocked: අපේ අම්මලා එහ්ම නෑ බං හමගහනවා අහු උනානම්...මිතින් උබ ඒකේ මොනාද ලීවේ:P.:oo:
  13. wisal

    ♥♥♥▬▬පලමු ලව් ලෙටර් එක▬▬♥♥♥

    :P හෆ්ෆට එහෙමද.. මාර සීන් එක කියන්නේ අපි පොඩි කාලේ දැකපු ලස්සනයි කියලා හිතපු කෙල්ලෝ ඔක්කොම ගොන්නු වෙනවද මන්දා බං.. මමත් ඉස්සර වෙලාම ලව් කරන්න හිතපු කෙල්ල පස්සේ කාලෙක සුප්‍රසිද්ද ගොනෙක් උනා.. නාවර පෙරාන ඉදපු කෙල්ලො ඉගනත් ගත්තා උන් මාර ලස්සනත් එක්ක
  14. wisal

    ♥♥♥▬▬පලමු ලව් ලෙටර් එක▬▬♥♥♥

    ඔය කාලේ හිතේ බයටත් එක්කනේ වැඩේට සෙට් වෙන්නේ ඉතින් කෙල්ලෝ බෑ කියන එක අහන්න දෙයක්යෑ....
  15. wisal

    ♥♥♥▬▬පලමු ලව් ලෙටර් එක▬▬♥♥♥

    :eek: උබනම් තාම හිතලවත් නෑ තමා... අපි දන්නවා

    No contents