1. wisal

    ඔයාලා බැලුවද Mirror Mirror Movie එක?

    මේ තියෙන්නෙ I Believe (In Love) Song එක. Download ලින්ක් එකක් තියෙනවා නම් දෙන්නකො මේකෙ. ඒ සිංදුව හරි ලස්සනයි. අහලා බලන්න. ඉතින් ඔය යූ ටියුබ් ලින්ක් එකෙන්ම බාගෙන කන්වර්ට් කරගත්තනම් හරිනේ....
  2. wisal

    නොකී රහසක්....

    uba වෝට මාක් එකක් දාලා නොතිබ්බනම් මට මගේ එකක් වගේ එලටම බුකියේදාගන්න තිබුනා.. ලස්සන කවිය
  3. wisal

    සත්‍යක්‍රියාවන් කිරීමට නම්..

    මම සිල් පද දෙකක් රකිනවා මොනම හේතුවක් නිසාවත් ඒ සිල් පද දෙක කඩන්නේ නෑ...අනිත් සිල් පද තුන රකින්න බෑ කැඩෙනවා :sad:
  4. wisal

    පසුගිය සියවසේ හොඳම පේනකාරිය

    විස්තරාත්මකව කියලා තියනවා.. හෆොයි කියවලා ඇස් දෙකත් රිදෙනවා.. මටත් බූතයෝ පේනවා... එලකිරියෙත් ඉන්නවා... ස්තුතියි ත්‍රෙඩ් එකට...
  5. wisal

    හදිසි ගෑබ් ගනීමක් ද ?? HELP ME SOON.. :'( එලකිරි යාලුවනී...

    Originally Posted by ulta හෝමොන වෙනස් උනොත් DATE එක වෙනස් වෙනව...මානසික ආතතියත් බලපානවා..කෙල්ලව බය කරන්නැතුව හිටිපන්....කෝකටත් යුරින් එකක් බලාගනින්..(උබෙ නෙවෙයි කෙල්ලගෙ) අනිවා සමහර විට සතියක් දෙකක් පරක්කු වෙනවා ඔහොම බය උනොත් මුත්‍ර පරීක්ෂණයෙන් නම් හොයන්න පුළුවන් මෙතන දන්න අය ඉන්නේ මේ......
  6. wisal

    හදිසි ගෑබ් ගනීමක් ද ?? HELP ME SOON.. :'( එලකිරි යාලුවනී...

    සාමාන්යෙන් ගෑණු ළමයින්ගේ මානසික සමබරතාවය ගන්න කෑම වගේ දේවලුත් මෙන්සස් චක්‍රය වෙනස් වෙන්න බලපානවා.. දවස් පහක් හයක් පහු උනිනම් ඖලක් නෑ ඒතීට වඩා වැඩිනම් වහාම ඩොක්ටර් කෙනෙක්ට පෙන්නලා යුරීන් චෙක් එකක් දම්මවා ගනින්.. මචන් වැඩේ කල් අරින්න එපා දරුවෙක් උනොත් ........
  7. wisal

    [IMG] කොහොමද මචං පවුල් ජීවිතේ... තව පූස් පැටියෙක් එහෙමාආආආඅ නැද්ද?

    [IMG] කොහොමද මචං පවුල් ජීවිතේ... තව පූස් පැටියෙක් එහෙමාආආආඅ නැද්ද?
  8. wisal

    අළුත් කාර් එක...

    මේකට කොමෙන්ට් එකක් දාන්නත් කලින්ම රෙප් එකක් දෙන්න බැලුවා ඒත් බඩු ඉවරස්! පට්ට කතාව බං...මෙතන හොද හින්ට් එකකුත් තියනවා..හැම එකටම රිගන්න යන මිනිස්සුන්ට.. දැන් මුස්ලිම් ආගමික නායකයෙක් කවදාවත් ඔය පංසලටයි පල්ලියටයි එන්නේ නෑ නමුත් සිංහල දේශපාලකයොත් ඔය තැන් තුනටම රිංගනවා....
  9. wisal

    චිරි චිරියගෙ අලුත් ලැට් ටොප් එක

    fasta baandayaknE oba genath thiyennE මාගාවත් තියන්නේ සැම්සුං ලැප්ටොප්පුවක් ඒකත් i7. 8gb ram 1tb hard තමා ඒත් බ්ලූ රේ නෑ.. සෙක්සි ලැප බං මෙහෙ තිබ්බනම් මාත් ගන්නවා HPලගේ චාටර් ලැප් වගයක් තමා තිබුනේ ඒ නිසා ගත්තෙ නෑ:sorry:
  10. wisal

    ♥♥♥▬▬පලමු ලව් ලෙටර් එක▬▬♥♥♥

    හයියෝ මූට වෙලා තියෙන්න මාර සීන් එකක්... එහෙම කෙල්ලෝ ඉන්නවා බං සිරාවටම:P
  11. wisal

    ♥♥♥▬▬පලමු ලව් ලෙටර් එක▬▬♥♥♥

    ඒක ඉතින් නව තාක්සනයේ බ්‍රොයිලර් වැඩක්නේ.. ඒකට වඩා මාර ආතල් බං ලියුමක් අපි ලියලා කෙල්ලෙක්ගේ අතට දෙන එක
  12. wisal

    ♥♥♥▬▬පලමු ලව් ලෙටර් එක▬▬♥♥♥

    ඉලෙක්ට්‍රොනික් කියන්නේ බං ඒදවස්වල මගේ දල මාසික ආදායමෙන්( අම්මගෙන් ඉල්ලගන්න:lol:) 100% 200%k ම යන්නේ ඉලෙක්ට්‍රොනික් වලට බල්බ් සර්කිට් හදාගෙන හැබැයි ඉතින් අපි ඒකෙන් යමක් ඉගන ගත්තා... මම යාලුව එක්ක ඇම්ප්ලිෆයර් හදලා යාලුවන්ට විකුනනවා....
  13. wisal

    ♥♥♥▬▬පලමු ලව් ලෙටර් එක▬▬♥♥♥

    මම කියන්නේ නෑ උබ කලේ ජරා වැඩක් කියලා... හැබැයි මෙහෙම දෙයක් තියනවා එතනදි ඒ කෙල්ල බලාපොරොත්තු වෙලා තියනවා උබෙන් තෑග්ගක් හම්බ උන එක ටිකක් ලොකුවට ගන්න ඒකයි කට්ටිය ඉන්න තැන ඒක ඔපන් කලේ.. මට හිතෙන දේ සමහර ගොඩක් දේවල් කොල්ලන්ට තේරෙන්න ටිකක් කල් යනවා කෙල්ලෝ ටක් ගාලා තේරුම් ගන්නවා.....
  14. wisal

    ස්වර්ණා

    ඉතින් ඒක ඇත්ත තමා උබට කියයි කියලා උබම වේලාසන MILF lover කියලා කියහල්ලා කියනවා...:lol:
  15. wisal

    Post your Blood Group..!

    මගෙත් O positive ඒත් මචං දැන් ලේ දෙන්න තරම්වත් ඇගේ ලේ තියනවද දන්නේ නෑ
  16. wisal

    ***_shutdown_***

    ස්තුතියි මචං.. දන් ඔයශට් ඩවුන් කරපු එක ඔන් කරගන්න ඕනෙ උනොත් බැරිද...(විහිලුවක්)
  17. wisal

    JAVA - ජාවා චුට්ටක් උගන්වමි

    මදෑ උබටත් මොනාහරි කරන්න හිතුන කාලේ කොච්චර හොදද බං දන්න දෙයක් කියලා දෙන එක.... අපිත් අහගෙන ඉන්නේ කියහන්කෝ....
  18. wisal

    සිරා ඩාන්ස් එක....

    ඕකට මීමැස්මොරේ!

    No contents