Power Bank එක බන් :P
:yes:
ඔව් හැබැයි QC 3.0 Charger එකක්ම ගහන්න වෙයි..මගේ ෆෝන් එක Xiaomi Mi 5 (3000 mAh battery)
හතර පාරක් නම් කොහොමත් පුලුවන්..මම එහෙම චෙක් කරලා නම් නැහැ කීපාරක් පුලුවන්ද කියලා..
මේකේ 20,000 mAh වුනාට actual effective capacity එක 14,000 mAh...ඕනෙම පවර් බෑන්ක් එකක ඔය...