මම දන්නා තරමින් එයා Google Cam කියන්නේ Google Camera Port එකට :yes: මමත් Google Camera Port ඒක පාවිච්චි කරනවා මගේ Xiaomi Mi 5 එකට..ඒක මේ Play Store එකෙන් ගන්න තියෙන එකම නෙමෙයි..Pixel 2 එකට එන Camera App ඒක port කරලා තියෙන්නේ අනිත් Snapdragon 450, 625, 626, 630, 660, 820, 821, 835, 845 (තව...