1. pranathlcp

    SSD Hard?

    SSD එකක් ගැහුවම සුපිරි වෙනසක් දැනෙනවා..වෙනස ඇඟට දැනෙනවා.. ගන්නවා නම් කොහොමහරි ට්‍රයි කරලා අවම වශයෙන් 240-250-256 GB එකක් ගන්න..120 ඒක මදි වෙනවා ඉක්මනට.. සාමන්යෙන් Samsung තමයි SSD වල leading brand ඒක.. :yes: මගේ එකටත් දැන් අවුරුදු දෙකක් වෙනවා..මගේ ළඟ තියෙන්නේ Samsung 850 EVO 250 GB...
  2. pranathlcp

    SSD Hard?

    සාමාන්‍ය ලැප්ටොප් වල තියෙන ඒවායේ නම් 160 MBps එන්නේ නැහැ බන්..සාමන්යෙන් හොඳම එකක් සෙට් වුනොත් 100 MBps වගේ තියෙයි..නැත්තන් මම දැකලා තියෙනවා සමහර ඒවායේ 40 MBps වගේ එන්නේ maximum..
  3. pranathlcp

    SLT 4G mechchara speedda?

    512 kbps (kilo bits per second) ඒ කියන්නේ ඉතින් 64 KBps (Kilo Bytes per second) වගේ තමයි..හැබැයි හොඳ කනෙක්ෂන් ඒක ඒ කාලේ හැටියට..56 kbps වලින් Dial Up වලින් ආපු කාලෙට සාපේක්ෂව 512 kbps කියන්නේ ඉතින් :love: :love: :love:
  4. pranathlcp

    Content Writer Internship

    Just exactly what I also had in my mind :sorry: :sorry: :sorry:
  5. pranathlcp

    Content Writer Internship

    Still available? How many internship positions are there ?
  6. pranathlcp

    කළල්ගොඩ මංසන්ධියට ආසන්නව නිවසක් කුලියට ද

    Kalalgoda Road or Preethipura or Temple Road or Pasal Mawatha or Meemanagoda Road? Wherever it is, it seems to be a good deal..
  7. pranathlcp

    මිහින්තලේට අනුරාධපුර station එකේ ඉඳලා යන විදිය

    :lol: :lol: :lol: කොහෙන් යනවද කියලා නම් දන්නේ නැහැ බන්, මම සාමානයෙන් හැම සතියෙම යනවා අනුරාධපුර-මිහින්තලේ..ඔහොම ගලෙන්බිඳුනුවැව බස් හම්බෙනවා මිහින්තලේට නොයන
  8. pranathlcp

    මිහින්තලේට අනුරාධපුර station එකේ ඉඳලා යන විදිය

    එහෙම නම් මීටර් නැහැ බන් මම නගින්නේ Market හන්දිය බස් හෝල්ට් එකෙන්..ඔතනට එනව මිහින්තයලට යන්නේ නැති ගලෙන්බිඳුණුවැවට යන බස් :sorry: ඔච්චරයි මම දන්නේ :sorry:
  9. pranathlcp

    මිහින්තලේට අනුරාධපුර station එකේ ඉඳලා යන විදිය

    :rofl: :rofl: :rofl: ඔය සිතිරය හොඳකට නෙමෙයි ඉන්නේ කොහෙද කියල අහන්නේ නම් :rofl: :rofl: :rofl: ගලෙන්බිඳුණුවැව බස් තියෙනවා මචන් මිහින්තලේට නොයන ඒවා :)
  10. pranathlcp

    මිහින්තලේට අනුරාධපුර station එකේ ඉඳලා යන විදිය

    පොසොන් කාලෙට අනුරාධපුර station එකෙන් මිහින්තලේට කොච්චි වැඩ කරනවා (මේවා වැඩ කරන්නේ පොසොන් කාලෙට විතරයි) ඔයා එනවා ඇත්තේ උදේ 05:45 AC Train එකේ හෝ 6.35 යාල් දෙවි එකේ වෙන්න ඇති..ස්ටේෂන් එකෙන් බැස්සට පස්සේ එතනින් අහන්න මිහින්තලේ යන කොච්චි කීයටද යන්නේ කියලා...හැබැයි ඒකෙ ගිහින් බහින්න වෙන්නේ කැම්පස්...
  11. pranathlcp

    PHP ~ Laravel Framework ගැන

    මගේ students කියල ටේබල් එකක් තියෙනවා..ඕකේ unique id එකට මම දාල තියෙන්නේ මේ වගේ structure එකක්.. S2018060156 S - Student 2018 - Current Year 06 - Current Month 0156 - Current Month එකේ කීවෙනි student registration එකද කියන ඒක දැන් කොහොමහරි form ඒක සබ්මිට් කරහම ඔය ID ඒක හරියටම MYSQL DB එකට...
  12. pranathlcp

    PHP ~ Laravel Framework ගැන

    කවුද මේකේ Datatables plugin ඒක යූස් කරන්නේ Laravel එක්ක? මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා :baffled: Datatables පාවිච්චි කරපු කෙනෙක් ඉන්නවා නම් කියන්න..
  13. pranathlcp

    අම්මෝ avengers

    :shocked: :shocked: :shocked: තව අවුරුදු හතළිහකට විතර පස්සේ දැන් ඉන්න Avengers ලා දැකලා අපේ ළමයි හිනාවෙයි :sorry: :sorry: :sorry:
  14. pranathlcp

    Dept of Census and Statistics

    Do these documents and links help you to a certain extent? http://www.moha.gov.lk/web/images/pdf/ds_ads_contact_details.pdf http://www.pubad.gov.lk/web/images/stories/grama%20niladhari/gn_division_details.pdf http://www.allinonesrilanka.com/provinces/ Here in the link given above, click on...
  15. pranathlcp

    Virus nathuwa softwares Crack karamu

    පට්ට :cool: :) TFS!
  16. pranathlcp

    hard disk capacity

    දැන් නම් ටිකක් මදි වෙලා ඉන්නේ..ලැප් ඒකනේ පාවිච්චි කරන්නේ..ඉඩ වැඩි කරගන්න විදියකුත් නැහැ.. :rolleyes:
  17. pranathlcp

    hard disk capacity

    250 GB SSD + 1 TB HDD

    No contents