1. nidarsha91

    Ela AI song එකක්‌

    මම රොක් සීන් නන් අහන්නෙ නෑ මචන්. හැබැයි මේ දෙක නං සෙට් වුණා
  2. nidarsha91

    ඇයි මේ දැන්ම සසර කළකිරිලා" , "මොකද්ද ප්‍රශ්නේ", "ඕවා දැන්ම කරන්න එපා", "ඉස්සෙල්ලා ජීවිතේ විදලා ඉන්න"

    එකඟයි හරියටම හරි මචන්. අනික අවුල තමයි හිතපන්කො කරුමෙ ලොකු කමට බෙහෙතක් වැටුනෙ නෑ කියල. වටේ ඉන්න එවුන්ගෙ *යිය කූල් වෙන්නෙ එතකොට තමයි. පව්ම වැඩේ ඔය අතරට අහු වෙලා කරකියා ගන්න දෙයක් නැතුව හිර වෙලා ඉන්න වෙලා තියෙන එකෙක් හිතපන්. පිස්සන් කොටුවක වුනත් ඔලුව කෙලින් තියාගන්න පුළුවන් කාලයක් තියෙනවනෙ බන්...
  3. nidarsha91

    Tattoo Removal

    ජීවිතේ විඳින්න ඕන අනිවාර්යෙන්ම. හැබැයි ටැටූ ගහපු හැම එකාම කියන එකම දේ අහල තියෙන එකෙක් ආයෙ පර්මනන්ට් ටැටූස් ඇප්ලයි කරන්න හිතන්නෙ නෑ ජීවිතේටම. ගහපු හැම එකාම දඟලන්නෙ කොහොමද මේක මකාගන්නෙ කියල හොය හොය
  4. nidarsha91

    රටකට ගිය කලක්. මේකට කියන්නෙ capitalist economy කියලා. මාත් දැන ගත්තෙ ඊයෙ.

    ඉස්සරහට බයික් එකක් ගත්තම ගෑනු මිනිස්සු කරල, මිනිස්සු ගෑනු කරලත් දෙයි
  5. nidarsha91

    ඇයි මේ දැන්ම සසර කළකිරිලා" , "මොකද්ද ප්‍රශ්නේ", "ඕවා දැන්ම කරන්න එපා", "ඉස්සෙල්ලා ජීවිතේ විදලා ඉන්න"

    නිවන් යන්න නං, එකටම පත්තු කරගෙන ඉන්න නේද මචන්? - පොඩි විහිලුවක් උඹ හරි මචන්. ධර්මය අවබෝද කරගන්න නං අප්‍රමාදී වෙන්නම ඕන. ඔලුව වැඩ කරන කාලෙ ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ඕන. හැබැයි ඒ කියන්නෙ හාමුදුරුවො දෙසන බන කට පාඩම් කරගන්නව කියන එක නම් නෙමෙයි නේද? හතර කේන්දරේ පාළු වෙලා පැවිදි වෙලා ඒ කර්මය ගෙවාගන්න...
  6. nidarsha91

    Elizabeth Hurley | Age 60 | 👙🔥

    Isn't it a C section delivery? Beauty & a Brave
  7. nidarsha91

    තැඹිලි සීන් එක හොය හොය බලන්න එපා😥

    # # # # # # # # මචන් අපි තව අවුරුදු 15කින් හරියටම මේ ගැන කතා කරමුද? ලංකාව අරගෙන තියෙන පිටරට ණය ගෙවන්න එතකොට හරියටම ක්‍රම හැදිල තියෙයි. එතකොට අපිට නිවහල්ව වෙළඳාම්, දේශපාලනය, ආගම් ගැන කතා කරන්න ඉඩ තියේවි.
  8. nidarsha91

    තැඹිලි සීන් එක හොය හොය බලන්න එපා😥

    සමාජෙට ගියා කියල උඹ හිතනවා මචන් දැනට. ඒත් තර්ක නොකර ප්‍රශ්න වලට මුහුණ දෙන්න යන මිනිස්සු අන්තෙටම වැටුණු ගමන් ක්ෂ්ණිකව ඔය මෙතඩ්ස් ට්‍රයි කරන්න පෙළඹෙනව බන්. ඔය වගේ වීඩියෝ එකක් සමාජගත කරල ඔය වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් කියල හිතනව නං...
  9. nidarsha91

    Tamil/Malayam movie

    ඔව් මචන් දැන් ඉක්මනට පරන ඒව මැකෙනවා. මම නං එද්දිම වගේ බලනව. මට නං පහසුයි මෙතන
  10. nidarsha91

    අමතක නැති වේදනා බර මතක.........................

    උඹේ මතකෙයි ලොජිකල් තින්කින් එකයි හරි මචන්
  11. nidarsha91

    තැඹිලි සීන් එක හොය හොය බලන්න එපා😥

    මරල ඉවර කරන්න පුළුවන් උනා නං මමත් මේ වෙද්දි මිනි මරුවෙක් මචන්. අපේ පවුලෙ අනිත් අය ඔය වගේ හොර කපුවො, හොර දෙයියො, කට්ටඬි, සිස්ටර්ල, බ්‍රදර්ල වගේ හැම එකාවම ප්‍රශ්න නොකර විශ්වාස කරනවා. ඉතින් හිතපන්කො මම ප්‍රශ්නයක් ඇහුව ගමන් මම වැරදී. මට යකෙක් වැහිලා. මම දෙයියන්ට බනිනව කියල එකම වාතයක් වුණා. හිතපන්කො...
  12. nidarsha91

    තැඹිලි සීන් එක හොය හොය බලන්න එපා😥

    ඒක තේරුම් ගන්න තරම් බහුතර බුද්ධිමත් කොටසක් ශ්‍රී ලංකාවෙ පවතින්න නං, මේක දැන් තියෙන තත්වෙන් සම්පූර්ණම ෆෝමැට් වෙන්නම වෙයි නේද ලොක්කා?
  13. nidarsha91

    තැඹිලි සීන් එක හොය හොය බලන්න එපා😥

    මචන් මම නං ඔය කියන සීන් එක දන්නෙ නෑ. හැබැයි මේකෙ දාල තිබ්බ නේද වීඩියෝ එකක් ගෑනු කෙනෙක්ගෙ පියයුරු ලඟ ඉන්න මිනිහෙක්ගෙ වගෙඇ තියෙන තම්බ්නේල් එකක්. ඒ තම්බ්නේල් එකම අප්‍රියයි. ඔය වගේ බාල වැඩ කවදාවත් දියුණු මනසකින් ප්‍රශ්න දිහා බලන්න පුරුදු නොකරපු ඔලු වලින් අයින් කරන්න බැහැනෙ නේද? තමන්ට කරන්න නියමිත...
  14. nidarsha91

    Envato Help

    Bump
  15. nidarsha91

    Tamil/Malayam movie

    Sinhalasub
  16. nidarsha91

    ඔන්ලයින් පාර්ට් ටයිම් වේකන්සියක් නැද්ද

    දැනට දවසට පැය කීයක් වැඩද මචන්?
  17. nidarsha91

    උදව්වක් ඕන📚📖

    Bumpi Lindaiya
  18. nidarsha91

    හෂිනි ගෝනගල 😌🤎

    අනිත්‍යය මෙනෙහි වුණාද බන්

    No contents