මචං AI වලින් කරපු දේවල් තිබුණත්, මේක AI කියල කැටගරයිස් කරන්න එපා. මොකද එතනදි කෙලින්ම මේක අස්සෙ වෙන නිර්මාණ ගානක කොටස් ඇහෙනවා මිසක් යුනික් රසයක් ඉස්මතු කරගන්න බැරි වෙනවා. ඒක නිර්මාණයට ලොකු හානියක් කියලයි මගෙ අදහස. මොකද කලා නිර්මාණයක රඳා පැවැත්ම, රසිකයා ඒක පවත්වගෙන යන්න හේතු වෙන කාරණා ගත්තම...