පිස්සූස බන්. මම මහචනදෙටයී ජනාධිපතිවරණයේ ටයි දෙකටම ඩියුටි හිටියා. ප්රතිඑල එනකොට එන්නේ මැතිවරණ කොමසාරිස්ට ඕනේ විදිහට. හිටපන් දවස් එකහාමාරක් නිදිමරලා ඩියුටි ඉන්න උන්ට තියන ආතල් එක උදේ වෙනකම්. අරූ තේ බීලා ඇවිත් ටිකයි. ඊළඟට කාලා එනකම් ටිකයි. ආයි කක්කුස්සි ගිහින් ඇවිත් ටිකයි ඊළඟට ඉස්සරහ කඩෙන් සිගරුට්...