ඔතන බන් උනේ ගේ ලෙස්බියන් ට්‍රාන්ස් උන් තමුන්ට නිදහසේ තමුන්ගේ ලිංගික කටයුතු ලිංගිකත්වය වෙනස් කරන එව්වා ට නීතිමය පසුබිම වගේ දේවල් හදා ගත්තා. එක් අතකින් සෑහෙන්න ලොකු ජයග්‍රහණයක්. මානුෂීයව. හැබයි පස්සේ පස්සේ කොහේවත් නැති ඇටෙන්ශන් සීකර්ලා ටිකක් ඕක අස්සට රිංගගෙන ඒ දේ හැමෝගෙම ඔළුවට ඔබන්න ගත්තා. මම...