එලෝන් මස්ක් මේක රිපොස්ට් කරලා තිබුන

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,623
    8,884
    113
    ඇමරිකාවට තියෙන ආර්ථිකමය ලොකුම අබියෝගයක් යුරෝපා සංගමය...

    උන් කොහොම හරි එකට කෙලියා කියල හිතෙන්නේ නැද්ද? ග්‍රීසියේ පිස්සුවක් කෙල්ල බංකොලොත් කරා,එංගලන්තේ ගැලෙව්වා, මානුෂිය කරුනුමත කියල සරණාගතයෝ පිරෙව්වා, දැන් ජෝකර්ගේ යුද්දේ... මේ හැම දෙයින්ම හොදට හිටපු රටවලට අර්තිකෙට කේලම උනානේ.
     
    • Like
    Reactions: ttj