1. tas

    මචන්ලා හොද ෆිල්ම් ටිකක් රෙකමන්ඩ් කරන්න

    Band of Brothers,mini Series eka balala tiyenawada
  2. tas

    යාපනේදී හමුදා වාහනයකට ගල් ගහයි…

    යාපනය නගරයේ ධාවනය වෙමින් තිබූ නාවික හමුදා කැබ් රථයකට ඊයේ (14) සවස එල්ල වූ ගල් ප්‍රහාරයක් සම්බන්ධයෙන් යාපනය පොලීසිය විසින් පරික්ෂණයක් අරඹා ඇත. යාපනය නගරයේ තැපල් කාර්යාලය ආසන්නයේදී මෙම ගල් ප්‍රහාරය එල්ල වී ඇති අතර එම අවස්ථාවේදී නාවික හමුදා කැබ් රථය මාර්ගයේ ධාවනය වෙමින් තිබූ අවස්ථාවේදී එකවරම සැඟව...
  3. tas

    රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

    ගොටා එක්ක ලෙසි නෑ වෑඩෙ
  4. tas

    ඔටෝ ගියර් කාර් එකක් කන්දකදී පස්සට යන එක නතර කර ගන්නේ කොහොමද?

    meka thamai matath theruna vidihata parashne mage ekath passata yanawa CVT thiyenne,Sorento eketh yanawada ?
  5. tas

    කාටද මතක මේ ගීතය 90s

    Teledrama ekaka song ekak ne
  6. tas

    සිරිසේන කුරේ මිය යයි

    gamini senarath da?
  7. tas

    මගේ කොරෝනා දිනපොත.

    Get well soon
  8. tas

    Side Mirror අපල

    Insurance nedda?
  9. tas

    සිරිසේන මහින්දානන්දට කුඩු වෙන්න ගහයි

    කාලකණ්ණි මහින්දානන්දයා අප්පිරියයි
  10. tas

    ජනපති මිරිහානේ සිටීම කරදරයක් - අනුර දිසා

    අනිත් එක ගෝටා හිටියේ නැ කියල ජනාධිපති මැදුරු මේන්ටේන් නොකර තියන්නේ නැ නේ ඒවත් මේන්ටේන් කරනව ඇතිනේ ,එතකොට දැන ඉන්න ගෙදරත් මේන්ටේන් කරන්න ඕනි වියදම ඩබල්
  11. tas

    ජෙප්පො හාල්මෝල් වලට කෙලපු හැටි

    mun hora kewa salli triliyana keeyada
  12. tas

    ඉවාන් පවුලූෂා

    මේ සින්දු දෙකම ඉස්සෙලම ගියේ ජාතික රුපවාහිනියේ "යාත්‍රා" කියල සංගීත වැඩසටහනක 1998 වගේ මතක

    No contents