සාපයක් දෝ දෙවියන්ගේ.. පාපයක් දෝ මිනිසුන්ගේ....
N nalin0001 Well-known member Jun 12, 2014 20,011 34,471 113 Dec 1, 2021 #1 සාපයක් දෝ දෙවියන්ගේ.. පාපයක් දෝ මිනිසුන්ගේ.... Reactions: hodakolla and Stimulus mind
tas Well-known member Jun 28, 2010 1,862 1,548 113 Dec 1, 2021 #2 Teledrama ekaka song ekak ne Reactions: Kalegana, hodakolla, Stimulus mind and 1 other person
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,000 113 Dec 1, 2021 #3 ඕකෙ අන්තිමට නේද යාලුවො දෙන්න සයනයිඩ් කාල මැරෙන්නෙ
Ryan08 Well-known member Jan 24, 2021 7,115 22,526 113 Dec 1, 2021 #4 වීනා ජයකොඩි සහ වසන්ත කොටුවැල්ල ප්රදාන චරිත වලට හිටියා වගේ මතකයි. සිංදුව මතක තිබුනත් කතාව මොකක්ද කියලා හරියටම මතක නෑ. Reactions: Peter Rabbit
වීනා ජයකොඩි සහ වසන්ත කොටුවැල්ල ප්රදාන චරිත වලට හිටියා වගේ මතකයි. සිංදුව මතක තිබුනත් කතාව මොකක්ද කියලා හරියටම මතක නෑ.
blue_in_rio Well-known member Jul 8, 2011 11,448 1,845 113 අපිත් කොළඹ කොල්ලෝ Dec 1, 2021 #5 Ryan08 said: වීනා ජයකොඩි සහ වසන්ත කොටුවැල්ල ප්රදාන චරිත වලට හිටියා වගේ මතකයි. සිංදුව මතක තිබුනත් කතාව මොකක්ද කියලා හරියටම මතක නෑ. Click to expand... ඔව් මචන්, සුර අසුර ඒකේ නම. කතාව නම් ලොකුවට මතක නෑ බැලුවේ පොඩි දවස්වල නිසා.මතක් විදියට හොඳයි.
Ryan08 said: වීනා ජයකොඩි සහ වසන්ත කොටුවැල්ල ප්රදාන චරිත වලට හිටියා වගේ මතකයි. සිංදුව මතක තිබුනත් කතාව මොකක්ද කියලා හරියටම මතක නෑ. Click to expand... ඔව් මචන්, සුර අසුර ඒකේ නම. කතාව නම් ලොකුවට මතක නෑ බැලුවේ පොඩි දවස්වල නිසා.මතක් විදියට හොඳයි.
Peter Rabbit Junior member Sep 29, 2021 61 76 18 Dec 1, 2021 #6 Ryan08 said: වීනා ජයකොඩි සහ වසන්ත කොටුවැල්ල ප්රදාන චරිත වලට හිටියා වගේ මතකයි. සිංදුව මතක තිබුනත් කතාව මොකක්ද කියලා හරියටම මතක නෑ. Click to expand... සුර අසුර
Ryan08 said: වීනා ජයකොඩි සහ වසන්ත කොටුවැල්ල ප්රදාන චරිත වලට හිටියා වගේ මතකයි. සිංදුව මතක තිබුනත් කතාව මොකක්ද කියලා හරියටම මතක නෑ. Click to expand... සුර අසුර
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Dec 10, 2021 #8 BUMPER Reactions: kinkon and Stimulus mind