රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,173
    20,769
    113
    හස්තිශෛලපුර
    එහෙම වෙන්ඩ විදිහක් නැනෙ පොදු දේපොල චෝදනා, දන්න විදිහට නම් ඇප නැ..

    ඔව් ක්න්ෆ්‍රම් පොදු දේපොල අවභාවිතය ඇප නැත...:):):):yes::yes:


    ඔව් ක්න්ෆ්‍රම් පොදු දේපොල අවභාවිතය ඇප නැත...:):):):yes: 😂 😂 😂
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    කූඩුවේ කිව්වට කූඩුවෙම නෙමේ පිංවතුනි.. :lol:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අඩෝ @erozan. මෙන්න මූ උඹට කින්ඩි හිනාවක් දානවා.

    Ravi-Karunanayake.jpg
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

    ඕන්න පුතාලා අපි අපේ යුතුමක් ඉශ්ට කරා ...:):):):) ගු කුක්කො කිය කියා උන්නෙ බැදුම්කර හොරු අල්ලන්නෙ නැ නඩු දාන්නෙ නැ කියලනෙ ඕන්න අද තින්දුව මේ දැන් හම්බෙලා ආරන්චි විදිහට රවී සහ 11 දෙනෙක් ඇරස් කරන්ඩ මේ දැන් නියෝග කරල..

    කොටුව මහේස්ත්‍රාත් රග දිසානයක මහතා මේ නියෝගය නිකුත් කරමින් රවි සහ මහ බැකු හොරු රැලම කූඩු කරන්ඩ අවසරය දීල.. මේ නිවුස් එක උණු උණුවෙන් කිරියෙන් තමයි ඉස්සෙලාම රටටම දෙන්නෙ..:yes::yes::yes::yes:

    උඹව කරකෝල අත ඇරිය වගේ මොකෝ ?:lol::lol:
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

    ඕන්න පුතාලා අපි අපේ යුතුමක් ඉශ්ට කරා ...:):):):) ගු කුක්කො කිය කියා උන්නෙ බැදුම්කර හොරු අල්ලන්නෙ නැ නඩු දාන්නෙ නැ කියලනෙ ඕන්න අද තින්දුව මේ දැන් හම්බෙලා ආරන්චි විදිහට රවී සහ 11 දෙනෙක් ඇරස් කරන්ඩ මේ දැන් නියෝග කරල..
    😂