ගෙයක් හදන්ඩ ලාබම ගඩොල් වර්ගය?
මම තාම plan එක අන්දලා නෑ.
plan එක අදිද්දී කියන ගඩොල් ම දාන්ඩ ඕනද (එහෙම කියනවද)?
මෝඩ ගඩොල් / ඉන්ගිනේරු ගඩොල් / සාමාන්‍ය ගඩොල් (සිමෙන්ති ගල් නම් එපා) වල තියෙන වාසි අවාසි මොනවද?
තට්ටු දෙකේ ගෙදරක යට තට්ටුවේ කමරෙයි / සැලෙයි / කුස්සියයි / bathroom හදන්ඩ ගඩොල් කියක් විතර...