1. Download_Now

    යට තට්ටුවට වැලි cube 10ක් වැඩිද?

    හෙට ගේන එක cancel කරන්ඩ ඉක්මනට කියන්ඩකෝ?
  2. Download_Now

    යට තට්ටුවට වැලි cube 10ක් වැඩිද?

    කිව්වේ නෑ මචන්. ඇත්තටමද කියන්නේ ඔය? cube 4-5 foundation එකටම යනවා නේද?
  3. Download_Now

    යට තට්ටුවට වැලි cube 10ක් වැඩිද?

    යට තට්ටුවට වැලි cube 10ක් වැඩිද? පොඩි තට්ටු දෙකේ ගෙදරකට යට තට්ටුව විතරක් හදන්ඩ (යට තට්ටුවේ bedroom දෙකයි + bathroom + kitchen + slab + toilet වල) වැලි cube 10ක් ගෙනත් දාගත්තොත් ඉතුරු වෙයිද? කියක් විතර යයිද? ස්තුති
  4. Download_Now

    වැලි ගණන්?

    30,000 පටවල කුරුණෑගල ගේද්දී 50,000 - 60,000 යයි. මම දැන් වැලි 3 x 3 = cube 9ක් (ලොරියේ වැඩිපුර අල්ලනවා කියපු එව්වත් එක්ක cube 12යි :baffled:) ගෙනල්ල තියෙන්නේ. ඒ ටික ඇති නේද යට තට්ටුවේ වැඩ ටිකට?
  5. Download_Now

    වැලි ගණන්?

    bump
  6. Download_Now

    වැලි ගණන්?

    මේක ගොඩක්ම පිටිත් නෑ. මේ තියෙන්නේ. මේක දෙකටම shape ද? ලොකු photo දානවට සමා වෙන්ඩ ඕන. නැත්තම් පෙන්නේ නෑ
  7. Download_Now

    වැලි ගණන්?

    පිටි වැල්ලෙන් බිත්ති බැන්දට කමක් නැද්ද?
  8. Download_Now

    වැලි ගණන්?

    කියුබ් එකේ ලොරියේ cube එකක් නැ. අඩි 80ක් විතර තියෙන්නේ.
  9. Download_Now

    වැලි ගණන්?

    Cube 3 lorry එකේ මුතුර් / මහියංගන ඉදන් එද්දී cube 4ක් විතර තියෙනවා නේද original. මෙහෙන් ගද්දි සවල් ගහල පුළුන් වගේ කරලා එවන්නේ.
  10. Download_Now

    වැලි ගණන්?

    5000 means = 50,000//= right? Thanks ඔයා වැලි ගෙනල්ල ගබඩා කරලද තියෙන්නේ construction වලට? කොච්චර කල් තිබ්බහකිද පස් නොවී?
  11. Download_Now

    වැලි ගණන්?

    කොහෙන්ද ගන්නේ? ගෙවල් බදින්ද හොදද?
  12. Download_Now

    වැලි ගණන්?

    Thanks, තව එකක් ගේන්ඩ ඕන හෙට එහෙනම් :yes:
  13. Download_Now

    වැලි ගණන්?

    ඉස්සරහට වැලි ගණන් අඩු වෙයිද වැඩි වෙයිද? මේ දවස් වල 3 - cube එකක් යන්නේ 44,000//= (cube 4 කට වඩා තියෙනවා හැබැයි) වැලි ගොඩ ගහල මාස 6ක් විතර තිබ්බට කමක් නැද්ද? ස්තුති
  14. Download_Now

    මුතුර් වැලිද? මහියංගන වැලිද?

    වැහිනකම් සමහර ගංගා වල වැලි ගොඩ දාන්ඩ දෙන්නේ නෑ :no:
  15. Download_Now

    මුතුර් වැලිද? මහියංගන වැලිද?

    අනේ ඒ අයියට නම් එහෙම වෙන්ඩ එපා :no:
  16. Download_Now

    මුතුර් වැලිද? මහියංගන වැලිද?

    එපේ පාරේ එන්ඩ බෑ. මේක තමා උපරිම එන්ඩ පුළුවන්. මහියංගන එන්නෙත් මහවැලි ගගෙන්නේ
  17. Download_Now

    මුතුර් වැලිද? මහියංගන වැලිද?

    පට්ට වැලි. හලන්ඩ ඕන නෑ. එහෙම්මම කපරාරු කරහැකි.
  18. Download_Now

    මුතුර් වැලිද? මහියංගන වැලිද?

    බඩු ටික ගෙනල්ල දාන්ඩ ඉන්නේ
  19. Download_Now

    මුතුර් වැලිද? මහියංගන වැලිද?

    ගඩොල් අහිරුවේ නැද්ද වටේට? අපේ නම් එච්චර සැර එකක් එන්නේ නෑ හින්ද ඖලක් නැති වෙයි.
  20. Download_Now

    මුතුර් වැලිද? මහියංගන වැලිද?

    අප්පා එහෙමද? උබලගේ බැවුම වගේද තියෙන්නේ? කානු කපල ඉටිරෙදි දැම්මොත් බැරි වෙයිද? :shocked: අයෙ ගේන්නේ නැතුව ඉන්ඩ වෙයිද එහෙනම් :oo:

    No contents