ගෙයක් හදන්ඩ ලාබම ගඩොල් වර්ගය?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ගෙයක් හදන්ඩ ලාබම ගඩොල් වර්ගය?

    මම තාම plan එක අන්දලා නෑ.
    plan එක අදිද්දී කියන ගඩොල් ම දාන්ඩ ඕනද (එහෙම කියනවද)?
    මෝඩ ගඩොල් / ඉන්ගිනේරු ගඩොල් / සාමාන්‍ය ගඩොල් (සිමෙන්ති ගල් නම් එපා) වල තියෙන වාසි අවාසි මොනවද?
    තට්ටු දෙකේ ගෙදරක යට තට්ටුවේ කමරෙයි / සැලෙයි / කුස්සියයි / bathroom හදන්ඩ ගඩොල් කියක් විතර ගෙනත් තියා ගන්ඩ වෙයිද (මෝඩ ගඩොල් නම්)?
    2500 ක්?
    මෝඩ ගඩොල් දාන එක ලබයි නේද?
    අඩුවට ගඩොල් ගන්නේ කොහෙන්ද (කුරුනෑගල අවට)?
    ගඩොල් ගද්දි check කරන්නේ කොහොමද හොදද කියල?

    මෙව්වා හොදද / ලාබද?

    http://ikman.lk/en/ad/gadol-for-sale-kurunegala-15

    http://ikman.lk/en/ad/gadol-for-sale-kurunegala-14

    http://ikman.lk/en/ad/963-gadol-for-sale-kurunegala

    http://ikman.lk/en/ad/moda-gadol-for-sale-kurunegala-2

    ගොඩක් ස්තුති
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හොදට පිච්චුන ඒවා තමා බන් හොද. තඩි ගඩොල මහියංගන එක තමා හොදම. මෝඩ ගඩොල් කියන්නේ මහියංගන ගඩොලෙන් බාගේ වගේ සයිස් එකද දන්නේ නෑ.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    හොදට පිච්චුන ඒවා තමා බන් හොද. තඩි ගඩොල මහියංගන එක තමා හොදම. මෝඩ ගඩොල් කියන්නේ මහියංගන ගඩොලෙන් බාගේ වගේ සයිස් එකද දන්නේ නෑ.

    එව්වා ප්‍රවාහනය කරන්ඩ ලොකු ගානක් යයි නේද?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එව්වා ප්‍රවාහනය කරන්ඩ ලොකු ගානක් යයි නේද?

    අපේ ගෙදර හදද්දී නම් මචන් ගඩොල් ඔක්කොම මහියංගනෙන් ගෙනාවේ. ගණන් බලන්නේ නැතිව.. මොකද අනෙක් ගඩොල් වතුර වැටුන ගමන් කඩලා යනවා. මහියංගන ඒවා. වතුර වැටුනත් ලේසියෙන් කැඩෙන්නේ නෑ :yes: කළුගල් වගේ හයියයි..
    ඔය මහියංගනේ එකෙන් බාගේ කඩොලා නම් හරිනෑ දිය වෙනවා.:yes: අනෙක කුරුණෑගල පැත්ත රස්නිය හින්දා ගඩොල් වලින් හැදුවාම ඇතුලේ කුල් එකත් තියෙනවා මචන්....:yes:එකයි ගඩොල් වල වැදගත්ම...
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    අපේ ගෙදර හදද්දී නම් මචන් ගඩොල් ඔක්කොම මහියංගනෙන් ගෙනාවේ. ගණන් බලන්නේ නැතිව.. මොකද අනෙක් ගඩොල් වතුර වැටුන ගමන් කඩලා යනවා. මහියංගන ඒවා. වතුර වැටුනත් ලේසියෙන් කැඩෙන්නේ නෑ :yes: කළුගල් වගේ හයියයි..
    ඔය මහියංගනේ එකෙන් බාගේ කඩොලා නම් හරිනෑ දිය වෙනවා.:yes: අනෙක කුරුණෑගල පැත්ත රස්නිය හින්දා ගඩොල් වලින් හැදුවාම ඇතුලේ කුල් එකත් තියෙනවා මචන්....:yes:එකයි ගඩොල් වල වැදගත්ම...

    ඔයා ගඩොල් ගත්ත තන contact පොඩ්ඩක් දෙන්ඩකෝ?
    ගණන් එහෙමත් දනන්වනම් දාන්ඩ?
    ගොඩක් ස්තුති
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔයා ගඩොල් ගත්ත තන contact පොඩ්ඩක් දෙන්ඩකෝ?
    ගණන් එහෙමත් දනන්වනම් දාන්ඩ?
    ගොඩක් ස්තුති

    මම නුවර මචන් ඉන්නේ. දිගන නුවර පාරේ. දැන් ගේ හදලා අවුරුදු 6ක් වගේ වෙනවා නේ. මෙතනින් ගඩොල් අරන් යන ලොරි යද්දී එහෙම ඩයල් එකක් අල්ලන් තමා ගඩොල් ගත්තේ. දැන් නම් නම්බර් එකක් නෑ මචන්... හොදම දේ මචන් හර්ඩ්වෙයාර් එකකට නොයා ලොරි කාරයෙක් අල්ලන් ඕනේ ගඩොල් ගාන ගෙන්න ගන්න එක, එතකොට ටිකක් අඩුවෙන් සෙට් කර ගන්න පුළුවන් :yes:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මමත් මේ දවස්වල ගඩොල් හොයනවා. අපි ගිය සෙනසුරාදා ගියා දන්කොටුව. එහෙ හොද ගඩොල් තියෙනවා, ගොඩක්ම තියෙන්නෙ පොඩි ගඩොල්. ඒවට තමයි ඉන්ගිනේරු ගල් කියන්නෙ. ලොකු ගඩොල් තියෙනවා ඒත් මහියන්ගනය එක තරම් ලොකු නෑ. සයිස් එක 8x5x3. මේ දවස් වල ගලක් රු17 ගානෙ යන්නෙ. ප්‍රවාහනය නැතුව. අපිට කිමි 60 ගෙනියන්න එක ට්‍රිප් එකකට 11,000ක් ඉල්ලුවා. ගල් 2500යි ගේන්න පුලුවන් උන්ගෙ ලොරි වල. (පටවන්න බාන්න ඔක්කොම එක්ක )

    ගල නම් හොදයි. වෙස්සට අහුවෙලා තිබ්බ ගල් චෙcක් කලා.කොන් එහෙම කැඩෙන්නෙ නෑ. හැබෙයි සමහර තැන් වැලි වෙඩි කරල ගල් ගහනවා. ඒව නම් හොද නෑ.

    වෙල්ලවාය පැත්තෙ 9x6x3 ගල 15 වගේ වෙනවා, ප්‍රවාහනය නැතුව.
    මහියන්ගනය නම් දන්නෙ නෑ.

    උබ ගෙයක් හදනව නම් හිතන්න දෙවල් කිහිපයක් තියෙනවා

    වියදම් කරන්න පුලුවන්ද? සාමාන්යෙන් බ්ලොක් ගලට යන වියදම වගේ 3 ගුනයක් ගඩොලට යනවා

    බ්ලොක් ගල ලාබයි,ඉක්මන්. ඒත් බිත්ති ශක්තිය මදි.රස්නෙ වැඩි. හොද ගලක් හොයා ගන්න වෙනවා. අනික දොර උලුවහු ලගින් බිත්ති පැලෙන්න බලනවා. බිත්තිය අගල් 4 වගේ තමයි වෙන්නෙ. (අගල්8 වෙනකන්ම ගල් තියෙනව ඒත් ඒක පාඩුයි ). බිත්ති පටු නිසා කොන්ට්‍රීට් කනු කැතට පේනවා.

    අනිත් අතට ගඩොල් හයියයි, සීතලයි, වියදම වැඩියි. බිත්තිය අගල් 4 ඉදන් 9 වෙනකන් බදින්න පුලුවන්, 9 බදින කොට උඩින් කිව්ව වාසි ඔක්කොම තව වැඩි වෙනවා. ඒ වගේම කොන්ට්‍රීට් කනු කැතට පේන්නේ නෑ,බිත්ති ඔක්කොම ලස්සනයි.

    උබට වියදම් කරන්න පුලුවන් නම් ගඩොලෙන් අගල් 9ට බදින්න. (එහෙම බදිනව නම් ප්ලෑන අදිද්දි ගේ පොඩ්ඩක් ලොකුවට ගන්න. මොකද බිත්තියක් අඩි 1 වගේ පලල වෙනවා)

    මට නම් ගඩොල් වලට යන වියදම දරා ගන්න අමාරුයි. ඒ නිසා දෙලොවක අතරමන් වෙලා ඉන්නෙ. මට අගල් 6 බිත්තිය බදින්න ගඩොල් 12,000 වගේ යනවා.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මම නුවර මචන් ඉන්නේ. දිගන නුවර පාරේ. දැන් ගේ හදලා අවුරුදු 6ක් වගේ වෙනවා නේ. මෙතනින් ගඩොල් අරන් යන ලොරි යද්දී එහෙම ඩයල් එකක් අල්ලන් තමා ගඩොල් ගත්තේ. දැන් නම් නම්බර් එකක් නෑ මචන්... හොදම දේ මචන් හර්ඩ්වෙයාර් එකකට නොයා ලොරි කාරයෙක් අල්ලන් ඕනේ ගඩොල් ගාන ගෙන්න ගන්න එක, එතකොට ටිකක් අඩුවෙන් සෙට් කර ගන්න පුළුවන් :yes:

    දැන් නම් ප්‍රවාහනයට ම 20,000= විතර ගනී
    Thanks a lot
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මමත් මේ දවස්වල ගඩොල් හොයනවා. අපි ගිය සෙනසුරාදා ගියා දන්කොටුව. එහෙ හොද ගඩොල් තියෙනවා, ගොඩක්ම තියෙන්නෙ පොඩි ගඩොල්. ඒවට තමයි ඉන්ගිනේරු ගල් කියන්නෙ. ලොකු ගඩොල් තියෙනවා ඒත් මහියන්ගනය එක තරම් ලොකු නෑ. සයිස් එක 8x5x3. මේ දවස් වල ගලක් රු17 ගානෙ යන්නෙ. ප්‍රවාහනය නැතුව. අපිට කිමි 60 ගෙනියන්න එක ට්‍රිප් එකකට 11,000ක් ඉල්ලුවා. ගල් 2500යි ගේන්න පුලුවන් උන්ගෙ ලොරි වල. (පටවන්න බාන්න ඔක්කොම එක්ක )

    ගල නම් හොදයි. වෙස්සට අහුවෙලා තිබ්බ ගල් චෙcක් කලා.කොන් එහෙම කැඩෙන්නෙ නෑ. හැබෙයි සමහර තැන් වැලි වෙඩි කරල ගල් ගහනවා. ඒව නම් හොද නෑ.

    වෙල්ලවාය පැත්තෙ 9x6x3 ගල 15 වගේ වෙනවා, ප්‍රවාහනය නැතුව.
    මහියන්ගනය නම් දන්නෙ නෑ.

    උබ ගෙයක් හදනව නම් හිතන්න දෙවල් කිහිපයක් තියෙනවා

    වියදම් කරන්න පුලුවන්ද? සාමාන්යෙන් බ්ලොක් ගලට යන වියදම වගේ 3 ගුනයක් ගඩොලට යනවා

    බ්ලොක් ගල ලාබයි,ඉක්මන්. ඒත් බිත්ති ශක්තිය මදි.රස්නෙ වැඩි. හොද ගලක් හොයා ගන්න වෙනවා. අනික දොර උලුවහු ලගින් බිත්ති පැලෙන්න බලනවා. බිත්තිය අගල් 4 වගේ තමයි වෙන්නෙ. (අගල්8 වෙනකන්ම ගල් තියෙනව ඒත් ඒක පාඩුයි ). බිත්ති පටු නිසා කොන්ට්‍රීට් කනු කැතට පේනවා.

    අනිත් අතට ගඩොල් හයියයි, සීතලයි, වියදම වැඩියි. බිත්තිය අගල් 4 ඉදන් 9 වෙනකන් බදින්න පුලුවන්, 9 බදින කොට උඩින් කිව්ව වාසි ඔක්කොම තව වැඩි වෙනවා. ඒ වගේම කොන්ට්‍රීට් කනු කැතට පේන්නේ නෑ,බිත්ති ඔක්කොම ලස්සනයි.

    උබට වියදම් කරන්න පුලුවන් නම් ගඩොලෙන් අගල් 9ට බදින්න. (එහෙම බදිනව නම් ප්ලෑන අදිද්දි ගේ පොඩ්ඩක් ලොකුවට ගන්න. මොකද බිත්තියක් අඩි 1 වගේ පලල වෙනවා)

    මට නම් ගඩොල් වලට යන වියදම දරා ගන්න අමාරුයි. ඒ නිසා දෙලොවක අතරමන් වෙලා ඉන්නෙ. මට අගල් 6 බිත්තිය බදින්න ගඩොල් 12,000 වගේ යනවා.

    ඔයා කොච්චර ලොකු ගෙයක්ද හදන්නේ?
    මම නම් දැනට යට තට්ටුවේ කාමරයයි සැලෙයි කුස්සියයි බත්රුඋම් එකයි විතරයි.
    ඔයා ඔක්කොම හදනවද? 12,000 යන්නේ ඔක්කොටමන්ද? two story?
    මේක හොදද?
    http://ikman.lk/en/ad/moda-gadol-for-sale-kurunegala-2

    ස්තුති
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඔයා කොච්චර ලොකු ගෙයක්ද හදන්නේ?
    මම නම් දැනට යට තට්ටුවේ කාමරයයි සැලෙයි කුස්සියයි බත්රුඋම් එකයි විතරයි.
    ඔයා ඔක්කොම හදනවද? 12,000 යන්නේ ඔක්කොටමන්ද? two story?
    මේක හොදද?
    http://ikman.lk/en/ad/moda-gadol-for-sale-kurunegala-2

    ස්තුති

    මම හදන්නේ තට්ටු දෙකේ ගෙයක්. පහල තට්ටුවට විතරක් ගල් 10,000-12,000 යනවා. පහල තට්ටුවේ තියෙන්නේ කුස්සිය,නිදන කාමරය, කෑම කාමරය, ආලින්දය,නාන කාමරය. වර්ග අඩි 1300 ගානක්.

    ඔය ලින්ක් එකේ තියෙන ගඩොල ඇත්තද දන්නෙ නෑ. ඒත් ඔය පෙනුම සමාන වෙනව තෙමිල පෙගුන ගඩොලකට. ඒ කියන්නෙ හරි නෑ කියන එක්යි.

    මොන තැනින් ගත්තත් ගිහින් බලන්න ගල හොදට. ඒ ගලම ඕනේ කියන්න. බාද්දි බලන්න ඒ ගලමද කියලා.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මම හදන්නේ තට්ටු දෙකේ ගෙයක්. පහල තට්ටුවට විතරක් ගල් 10,000-12,000 යනවා. පහල තට්ටුවේ තියෙන්නේ කුස්සිය,නිදන කාමරය, කෑම කාමරය, ආලින්දය,නාන කාමරය. වර්ග අඩි 1300 ගානක්.

    ඔය ලින්ක් එකේ තියෙන ගඩොල ඇත්තද දන්නෙ නෑ. ඒත් ඔය පෙනුම සමාන වෙනව තෙමිල පෙගුන ගඩොලකට. ඒ කියන්නෙ හරි නෑ කියන එක්යි.

    මොන තැනින් ගත්තත් ගිහින් බලන්න ගල හොදට. ඒ ගලම ඕනේ කියන්න. බාද්දි බලන්න ඒ ගලමද කියලා.

    ඔයා ගඩොල් check කරන්නේ කොහොමද?
    පැයක් විතර පොගවල බලලද?
    පුළුවන් තරම් ලොකු ගඩොල් ගණන් එක ලබයි නේද?
    ඔයා අර දන්කොටුවේ බලපු තැන contact datails දෙන්ඩ පුලුවන්ද?
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඔයා ගඩොල් check කරන්නේ කොහොමද?
    පැයක් විතර පොගවල බලලද?
    පුළුවන් තරම් ලොකු ගඩොල් ගණන් එක ලබයි නේද?
    ඔයා අර දන්කොටුවේ බලපු තැන contact datails දෙන්ඩ පුලුවන්ද?

    ගඩොල් දවසක්වත් වතුරෙ දාල බලන්න ඕන. අපි යනකොට නම් දවස් ගානක් වෙස්ස නිසා හුගක් ගල් තෙමිල තිබ්බ. එහෙම ගලක් අරන් කොනක් තද කලාම කැඩිල (කුඩු හැලෙනවා) යනව නම් හරි නෑ. අපි ගිය එක තැනක එහෙම ගල් තිබ්බා,

    දන්කොටුවෙ තියෙනවා ඇටියාවල කියල පැත්තක්. ඔය ගමක්. මේ ගමේ හැම ගෙදරකම වගේ ගඩොල් පෝරනු තියෙනවා. නොම්බර ගත්තා, දැන් මන් ගාව නෑ, දැන් ඔෆිස් ඉන්නේ. ගෙදර ගියාම එවන්නම්

    කිමි 60 ගෙනියන්න එහෙන ගඩොලක් රු. 22 වගෙ යනවා. ගලේ සයිස් එක 8*5*3

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    ඔය හම්බන්තොට රන්න පැත්තෙත් තීනවා හොයලා බලන්න හොද නරක නම් දන්නෙ නෑ....:)
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ගඩොල් දවසක්වත් වතුරෙ දාල බලන්න ඕන. අපි යනකොට නම් දවස් ගානක් වෙස්ස නිසා හුගක් ගල් තෙමිල තිබ්බ. එහෙම ගලක් අරන් කොනක් තද කලාම කැඩිල (කුඩු හැලෙනවා) යනව නම් හරි නෑ. අපි ගිය එක තැනක එහෙම ගල් තිබ්බා,

    දන්කොටුවෙ තියෙනවා ඇටියාවල කියල පැත්තක්. ඔය ගමක්. මේ ගමේ හැම ගෙදරකම වගේ ගඩොල් පෝරනු තියෙනවා. නොම්බර ගත්තා, දැන් මන් ගාව නෑ, දැන් ඔෆිස් ඉන්නේ. ගෙදර ගියාම එවන්නම්

    කිමි 60 ගෙනියන්න එහෙන ගඩොලක් රු. 22 වගෙ යනවා. ගලේ සයිස් එක 8*5*3

    Thanks a lot

    ගල්ගමුවේ එව්වා හොදද දන්නේ නැද්ද?
    මම කුරුනෙගල පත්හ්ටේ බලල ඔයාටත් කියන්නෙම අඩුවට හොද එව්වා තිබ්බොත්.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    ලාභ ගඩොල් දානවනම් ගෙයක් හදන එක නවත්තලා කුඩාරමක් හදාගනින් . සැපයි .. ගේ රෙපෙයාර් කරනවට වඩා

    සදාකාලිකව හදන දේවල් වලට ලාභ බාල බඩු දාන්න එපා :angry:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ලාභ ගඩොල් දානවනම් ගෙයක් හදන එක නවත්තලා කුඩාරමක් හදාගනින් . සැපයි .. ගේ රෙපෙයාර් කරනවට වඩා

    සදාකාලිකව හදන දේවල් වලට ලාභ බාල බඩු දාන්න එපා :angry:

    මම ඇහුවේ මොන size ගඩොල් දැම්මොත් ද ලාභ කියල?
    සදාකාලිකව කියල හේතුවක් නැතුව වියදම් කරලා හරියන්නේ නා නේ
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අපේ ගෙදර හදද්දී නම් මචන් ගඩොල් ඔක්කොම මහියංගනෙන් ගෙනාවේ. ගණන් බලන්නේ නැතිව.. මොකද අනෙක් ගඩොල් වතුර වැටුන ගමන් කඩලා යනවා. මහියංගන ඒවා. වතුර වැටුනත් ලේසියෙන් කැඩෙන්නේ නෑ :yes: කළුගල් වගේ හයියයි..
    ඔය මහියංගනේ එකෙන් බාගේ කඩොලා නම් හරිනෑ දිය වෙනවා.:yes: අනෙක කුරුණෑගල පැත්ත රස්නිය හින්දා ගඩොල් වලින් හැදුවාම ඇතුලේ කුල් එකත් තියෙනවා මචන්....:yes:එකයි ගඩොල් වල වැදගත්ම...

    මචන් උබ කීයද ගඩොලක් ගෙනාවේ?