මෙහෙම කියල තිබ්බේ වෙලාව තිබ්බ නැති නිසා....
මේකට දිග උත්තරයක් ඕනේ....
ඇත්තටම ඇයි සුජීව ප්‍රසන්න අරච්චිට බනින්නේ...????
ලෝක සාහිත්‍ය ගැන අවදානෙන් ඉන්නවා නම් නවකතා ලියන විදි - ආඛ්‍යාන රීතින් - කියල දෙයක් ලෝකේ තියනවා. ඔබ කියවල තියනවා නම් වෛද්‍ය මිකායිල් බුල්ගකොව් ගේ මාස්ටර් සහ මාගරිටා කෘතිය, එක...