1. dath kimbula

    I Have met Mahinda

    send the feedback bro.:P
  2. dath kimbula

    I Have met Mahinda

    yeap... :confused:
  3. dath kimbula

    I Have met Mahinda

    they never understand man.
  4. dath kimbula

    LUXMEN Copy Trading !! [ Do Not Invest ]

    කියන්නම් ලොක්ක...... මට නම් අදෝ සංසාරයක් තේරෙන්නේ නෑ බං...:( මගේ උපන් අවුලක් ද මන්දා.......:(:(:sorry:
  5. dath kimbula

    ආයෙත්_තුරුම්පුවක්

    මගුල දැන් නම් ඇති....... මෙහෙම පිස්සු කෙලින්න ගත්තාම කෙලවෙන්නේ රටට..... කවුරු හරි දැන් අඩිය පිටිපස්සට ගන්න ඕනේ රට වෙනුවෙන්...... any government is better than no government.....
  6. dath kimbula

    LUXMEN Copy Trading !! [ Do Not Invest ]

    ලින්ඩො...... ඒ වගේම රොෂාන් මල්ලි.... මට මෙලෝ රහක් තේරුනේ නෑ...ඔය ඉන්ටනෙට් මනි මට තේරෙන්නෙත් නෑ ඔයි..... මට ගේ දීපන්...එපමනය කියන්න ඇත්තේ....
  7. dath kimbula

    ජනමත විචාරණයක් පැවැත්විය නොහැකි ඇයි?

    සියලු දේට උඩින් තියෙන්නේ ජනතාපරමාධිපත්‍ය කියා අමතක නොකරන්න.....
  8. dath kimbula

    සැරෙන් සැරේට එලකිරිරියෙන් log out වෙනවා.

    thama ehemamayi....... GTRZ me obage awadaanayata kukuloh....
  9. dath kimbula

    සැරෙන් සැරේට එලකිරිරියෙන් log out වෙනවා.

    clear your cookies ..... as GTRZ said... mat ehema karalath hari giye nam na kukullu......
  10. dath kimbula

    ජනමතවිචාරණයක් එයි?

    පුළුවන්...... 82 දී JR පප්පා එක කළා.....
  11. dath kimbula

    බයියෝ_හූ_හූ

    හූ....හූ.............
  12. dath kimbula

    ජනමතවිචාරණයක් එයි?

    නැද්ද..... හුටා.....කෝ මේ මට නිව්ස් එක කිව්වා ලෝයර් කාරයා.....:angry::angry::angry:
  13. dath kimbula

    ජනමතවිචාරණයක් එයි?

    4ට 3ක්.......:oo:
  14. dath kimbula

    දැන් රනිල්ද අගමැති?

    රටට කුජ හතයි - ආතල් කෝටියයි......:rofl::rofl::rofl: නමුත් මයිති මාම රෙෆ්රෙන්දම් යනවමයි...... අපිට හොරා අත යට පත ගනුදෙනුයි, අපිට අපේ නොවන පාර්ලිමේන්තුව තියෙයි...... ඌ.....හැට දෙලක්ෂයක් හරිම සැප..... අපේ හැට දෙලක්ෂයක් දෙනවා සැප......
  15. dath kimbula

    ජනමතවිචාරණයක් එයි?

    මිත්‍රයා ....ඒ පුරෝකථනය හරි....:P මතක තියා ගන්න මේක ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒකමතික තීන්දුවක් නෙවේ...... බෙදුණු එකක්...... එතනම තියනවා ජනමතවිචාරණයකට යන්න හේතුවක්.....
  16. dath kimbula

    ජනමතවිචාරණයක් එයි?

    බලන්නකෝ මල්ලිලා වෙන දේ........ මම උයාලට වඩා මේ අසික්ලන්තේ ජිවත් වෙලා තිනවනේහ් :P:P
  17. dath kimbula

    රනිල්ගෙන් නිවේදනයක්

    අකොර්දින්ග් ටු සුප්‍රීම් කෝට් කුකුලොහ්....... මට ඔය පොරව පෙන්න බෑ කියල උබ දන්නවා නෙහ්...
  18. dath kimbula

    ජනමතවිචාරණයක් එයි?

    :rofl::rofl::rofl: ව්‍යවස්ථාව කියවා එනු මැනවි.........
  19. dath kimbula

    ජනමත෴විචාරණය෴1982

    ඔව්....මටත් හිතෙනවා... මොකද මේ යන විදියට ආණ්ඩුව UNP එක අතේ තියෙන්නේ ඕකට යද්දී....... ආණ්ඩු බලය උපරිම දෙයි ඕක දිනන්න..... චන්ද මගදී නම් තියෙයි නියමෙට...82 වගේම.....

    No contents