1. dath kimbula

    රෙප් පවර් එක 36ක් වෙලා

    ආහ්හ් යකඩ වෙළෙන්දා..... අපි දෙන්නම එක කාලේ නීහ් කිරියට සෙට් උනේ... මතකද ඒ කාලේ ටොපා නැන්ද එක්ක එහෙම දා ගත්ත වලි......
  2. dath kimbula

    GARASARAPA - ඝරසරප

    මෙන් මාත් අත ඉස්සුවා...........!!!!
  3. dath kimbula

    UNP නායකත්වයට සුදුසු කව්ද ?

    එක ජනාධිපතිය සම්බන්ධ දෙයක්..... අම්බරුව නැගිටලා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අත්හිටුවන්න යෝජනා කරලා ඊට පස්සේ යම් යෝජනාවක් ගෙන එක වෙන දෙයක් මිට්ටෝ.:angry:
  4. dath kimbula

    [PUBLIC POLL] Presidential Election 2020

    මගේ මතය නම් ...... ඔය රටේ නායකත්වයට නීතිවේදීන් පත් කරන එක වහාම නතර කරන්න ඕනේ. ඕකුන් ඔක්කොම ඇත්ත බොරු කරන්න බොරු ඇත්ත කරන්න පුළුවන් ලෝක හොරු.....
  5. dath kimbula

    UNP නායකත්වයට සුදුසු කව්ද ?

    ඔය සුමන්තිරන් කාරය නැගිටලා එදා ස්ථාවර නියෝග අත්හිටුවලා විස්වාසබන්ගයක් ගෙනා එක හොද පුර්වාදර්ශයක් කියල හිතනවද? ඔය විදියට උන්ට පුළුවන් ව්‍යවස්ථාවත් සංශෝදනය කරන්න. ඔකේ ඉන්න ජඩයෝ ඇත නෙවෙයි පුකත් උස්සලා චන්දෙ දෙයි....
  6. dath kimbula

    obata sathutuda dan? Tech City අවලංගු_කරයි

    දිනේෂ් නෙවෙයි සක්කරයා කලත් ඕක නම් අමුම අමු ගොන් තීරණයක් ඈ...... ඔය වගේ ගොබ්බ වැඩ නම් නොකර ඉන්න ඕන මේ ආණ්ඩුව...
  7. dath kimbula

    oya putu atharala pala

    පෙත්ත....පෙත්ත...පෙත්ත ගහපන් පොන්ස්....
  8. dath kimbula

    What do you think?

    it says that you are a pimp.
  9. dath kimbula

    Accident In Kuliyapitiya

    මොන *කයෙක්ද යකෝ ඒ........
  10. dath kimbula

    මම මොකද්ද කරන්න ඕනේ දැන්

    ලොල්..... මාට්ටුයි...... මූ අර මැණික්හින්නේ රොඩී ගුබ්බෑයමක එකෙක්..... අර නිචකුල වශී කියලා පත්තර වල ad දාන කොකටුවෝ සෙට් එකේ එකෙක්...... :rofl::rofl::rofl::rofl::rofl::rofl:
  11. dath kimbula

    මේ screws ගන්න තියෙන්නෙ කොහෙද???

    කොට්ටාවේ ඇන කඩේ ප්රිවේට් ලිමිටඩ් එකේ බලපන්. උන් ගාව නැති ඇනයක් නෑ.....
  12. dath kimbula

    JACK DANIELS 1L FOR SALE

    no offence man...... ආතල් එකේ ඉදපන් බන් බිස්නස් එකක් කරගෙන....:rofl:
  13. dath kimbula

    JACK DANIELS 1L FOR SALE

    යකෝ දැන් මේකේ අරක්කුත් විකුණනවද???? ලෝල්ස්......
  14. dath kimbula

    ශාක පටක රෝපණය

    ඉතාම වැදගත් ලියමනක් නැන්දේ.......
  15. dath kimbula

    ****කුල ස්ටාර් දැනුම මිනුම මහා තරගය****

    වැඩක් නෑ බන් කතා කරලා මේ ගොන් ආතල්.......:rofl::rofl:
  16. dath kimbula

    ****කුල ස්ටාර් දැනුම මිනුම මහා තරගය****

    වාසගම එන්නේ විජේ*** කියලා. ලකාවේ හිටපු ජනාධිපතිවරයෙක් ගේ වාසගම..... මට අවුලක් නෑ කුකුලෝ..... උබට හෝධ නම් මම කරාවේ..... හාද?????:rofl::rofl::rofl:
  17. dath kimbula

    මම රාවනා රජ්ජුරුවන්ගේ බෑනා

    කෑ ගහනකොටම මට නම් හිතුනා හොර ෂොට් එකක ප්‍රතිඵල තමා කියලා.......
  18. dath kimbula

    ****කුල ස්ටාර් දැනුම මිනුම මහා තරගය****

    හැබැයි මම දන්නා එක දෙයක් තියනවා.... ඔය අපි උසස් කුලේ කියල කෑ ගහන උන් ඉන්නවා නේද..උන්ගේ කුලේ උසස් උනාට කාලෙකට කලින් මොකක් හරි පහල කුලෙකට කවලමක් තියනවා....විශේසයෙන් ම ඔය කුමාරිහාමිලා අඩු කුලේ කොල්ලෝ එක්ක අමාරුව අරගෙන බද වෙලා ආව උන්ගේ තමා ඔය කුලේ හෙවිල්ල සහ අපි උසස් කුලේ කියල කෑ ගැහිල්ල තියෙන්නේ...
  19. dath kimbula

    Venom

    රෙපක් දෙමි කුකුලෝ........

    No contents