1. laknath123

    ටයි කෝට් හොරු..මෙන්න බලපල්ලා..

    මුගේ නම ගූගල් කරලා බලපංකෝ..යූ ටියුබ් එකෙත් තියෙනවා..:D පට්ට ඩයල් එකක් :rofl:
  2. laknath123

    ⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

    ඌ මචං ඇග්‍රෙසිව් ප්ලේයර් කෙනෙක්...මොලනේ නෙවෙයි ගහන්නේ...කන්ඩිෂන් එක නම් ඌට අදාල නහැ..ඌගේ ස්ටයිල් එකට ඌ ගහනවා..නිකං දික්වැල්ල වගේ..හැබැයි ඊයේ නම් වැටුනේ සුපිරි බොලයක්..ඒකට නම් කරන්න දෙයක් නැහැ..:dull: අදවුනේ මොකෝ :oo:
  3. laknath123

    ⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

    ඇයි මචං ඌ:dull:
  4. laknath123

    අත්තනගල්ලේ නාකි වේසිට

    ඒ විතරද ඊගාව මහා මැතිවරණයේදී කන්නංගර මහත්තයා පැරදුනා :frown: ඒ විතරක් නෙවෙයි පක්ෂෙන්ම ඇතුලෙන් පැරැද්දුවා :(:(
  5. laknath123

    ටයි කෝට් හොරු..මෙන්න බලපල්ලා..

    Thanks for the reps...:D Rep back 17+++
  6. laknath123

    ටයි කෝට් හොරු..මෙන්න බලපල්ලා..

    ටයි කෝට් හොරු..මෙන්න බලපල්ලා.. දැන් වගේම තමයි ඉස්සර ඉඳන්ම ටයිකෝට් හොරු ඉඳලා තියෙනවා...:lol: වැඩේ තියෙන්නේ මේ ටයිකෝට් හොරා උස්සන එව්වා හොයා ගන්න බෑ...:nerd: පට්ටම වැඩ කාරයෙක් :love: W1_BpNAeeX0 ගොඩක් එවුන් රෙප් කපලා උන්ම මේකේදේශපාලනයක් ගාවගෙන.:angry: උන් හිතලා තියෙන්නේ මේක රනිල්ට ගහපු මඩක්...
  7. laknath123

    ⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

    Cricket On Ice BACRrkyyhM0
  8. laknath123

    විදුලි බල මණ්ඩලේ එකෙක්ට බැන්නා

    ආතල් ගන්නවා නෙවෙයි මචං...:baffled::baffled: සිරාවට ඇහුවේ :rofl::rofl:
  9. laknath123

    විදුලි බල මණ්ඩලේ එකෙක්ට බැන්නා

    උඔ කොණ්ඩේ කපන්නවත් යන්නේ නැද්ද :confused::confused:
  10. laknath123

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 1

    කෝ යකෝ ප්‍රශ්න :oo:
  11. laknath123

    පිටින් බලන්න තුවාල මොකුත් නැහැ...මම කකුල පෑගුවාම ඇදලා නම් ගන්නවා..කකුල් දෙකටම කරා.දෙකම එහෙම ඇදලා...

    පිටින් බලන්න තුවාල මොකුත් නැහැ...මම කකුල පෑගුවාම ඇදලා නම් ගන්නවා..කකුල් දෙකටම කරා.දෙකම එහෙම ඇදලා නම් ගත්තා .නැට්ටත් ටිකක් එහෙ මෙහෙ කරනවා... අනේ මන්දා..

    No contents