1. laknath123

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 1

    ඔව් හෙට ඉස්කොලෙත් යන්න තියේ.. හෙට වත් ටිකක් උදෙන් යන්න ඕනේ බං :yes:
  2. laknath123

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 1

    ඒකනේ...:sorry:.ලකුණු 2ත් විතර කපන්ඩ.:angry:..වැඩිය එපා :yes:
  3. laknath123

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 1

    arajuna sanath aravinda mahanama gurusinghe dharmasena r. pushpakumara prmodya vass murali upul chandana hashan
  4. laknath123

    මහින්ද හෝමාගම රැලිය

    එළකිර්යේ ප්‍රසිද්ධම කියමන වෙලා මේක දෑං :love::love:
  5. laknath123

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 1

    තෑන්ක්ස් ඒක අනුමාන කරලා කිව්වේ..මුන් වගේ ගූ ගල් කරේ නෑ මං :P
  6. laknath123

    අර බල්ලාගේ කකුල් තාම වැඩ කරන්නේ නෑනේ..මොකක් වෙයිද බෙහෙතුත් ඉවරයි..අද අර වෙට් සර්ජන්ට්ට කතා...

    අර බල්ලාගේ කකුල් තාම වැඩ කරන්නේ නෑනේ..මොකක් වෙයිද බෙහෙතුත් ඉවරයි..අද අර වෙට් සර්ජන්ට්ට කතා කරා.ආවේ නෑ...කකුල් නිකං කෙට්ටු වෙනවා වගේ ඇයි දන්නෑ නේද ඩොක්ටර්
  7. laknath123

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 1

    දොස්තරලා මේ තරඟ වලට ගන්නේ නෑ :no:
  8. laknath123

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 1

    දැන් පරක්කුයි.. දැන් ගන්න බෑ :angry::angry:
  9. laknath123

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 1

    google.lk load වෙන්නේ නෑ.. සර්වර් බිසි වෙලා :P
  10. laknath123

    විදුලි බල මණ්ඩලය

    ඒකෙන් ෆෑන් එකත් දාන්න් පුළුන් කියලා මම අදනේ දන්නේ..:yes: තෑන්ක්ස් රෙප් +++:love:
  11. laknath123

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 1

    ලකුණු පෝරුව නෙවෙයි බං..:P ලකුණු පුවරුව :baffled:
  12. laknath123

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 1

    මම එකක් අහන්නද..:eek:ඔට්ටුයිද දන්නෑ :sorry:
  13. laknath123

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 1

    ඒක නොබලා හිටු:angry:..මුලින්ම පෝස්ට් එක දාන කෙනා තමයි විනර් :rofl:
  14. laknath123

    විදුලි බල මණ්ඩලය

    මොරාල් ඔෆ් ද ස්ටෝරි :yes:
  15. laknath123

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 1

    මෙහෙම කරාට කමක් නැද්ද ? :confused: ප්‍රශ්නේ අහපු ගමන් ඉඩක් වෙන් කර ගන්නවා..:yes: පස්සේ වෙන එකෙක් දුන්නහම ඒක එඩිට් කරනවා..:shocked: කියනවා මම තමා මුලින්ම උත්තර දුන්නේ කියලා :yes: :eek:

    No contents