මක්කෙයි මචං කොරන්නෙ..?
බීල පිස්සු කෙලිනවද... මහින්දගෙ සෙනග දැකල, එයාලගෙ ඔත්තුසේවා වල අනාවැකි අහල උණ්ඩුකපුඡ්ඡය ගිණි අරගෙන ඉන්නෙ.
කුරුණෑගලට ඇදපු සෙනග දැකල කොර වෙලා ඉන්නේ

රනිලයි බණ්ඩා යි තරම් රටට ප්‍රභා වත් වින කරේ නෑ

මක්කෙයි මචං කොරන්නෙ..?
බීල පිස්සු කෙලිනවද... මහින්දගෙ සෙනග දැකල, එයාලගෙ ඔත්තුසේවා වල අනාවැකි අහල උණ්ඩුකපුඡ්ඡය ගිණි අරගෙන ඉන්නෙ.

මක්කෙයි මචං කොරන්නෙ..?
බීල පිස්සු කෙලිනවද... මහින්දගෙ සෙනග දැකල, එයාලගෙ ඔත්තුසේවා වල අනාවැකි අහල උණ්ඩුකපුඡ්ඡය ගිණි අරගෙන ඉන්නෙ.
ඔව් මුන් රට කාපු පවුලක්. බණ්ඩා උනත් ටයි කෝට් ගහගෙන පයිප්පෙ ඇදගෙන හිටපු කළු සුද්දා, එක රැයින් ජාතික ඇඳුමට බැහැල එදා සමාජේ තිබුණු දේශපාලන හිඩැස ප්‍රයෝජනයට ගත්ත බලයට එන්න. ලොකු කතාවක් කෙටියෙන් දැම්මේ.

Capital_M:22829898 said:කැරි වේසි අත්පත්‍රිකා බෙදනවා, ඒ හුත්තිගේ අතට ඡ්න්දේ දාන්න කියලා
අද බෙදන්න බෑ යකෝ.තහනම්.
පාරට බැස්සත් පොලිසියෙන් කේස් අපට
Just call 119![]()
කන්නංගර මහත්තයා නිදහස් අද්‍යාපන සංකල්පය ලංකාවට ඔන කියපු වෙලාවෙ බන්ඩාරණායක ඇහුවලු,කන්නංගර ඔයා හදන්නෙ අපිට පොල් ගහකට නග්ගවන්න කොල්ලෙක් නැති කරන්නද හදන්නෙ කියලා.ඔන්න ජනතා හිතැති නායකයො.![]()

කන්නංගර මහත්තයා නිදහස් අද්‍යාපන සංකල්පය ලංකාවට ඔන කියපු වෙලාවෙ බන්ඩාරණායක ඇහුවලු,කන්නංගර ඔයා හදන්නෙ අපිට පොල් ගහකට නග්ගවන්න කොල්ලෙක් නැති කරන්නද හදන්නෙ කියලා.ඔන්න ජනතා හිතැති නායකයො.![]()

ඒ විතරද ඊගාව මහා මැතිවරණයේදී කන්නංගර මහත්තයා පැරදුනා
ඒ විතරක් නෙවෙයි පක්ෂෙන්ම ඇතුලෙන් පැරැද්දුවා![]()

Machan මේ අය සිංහල surname එකක් දාගත්ත tamil අය නේද![]()
මෙහෙමයි.පොඩ්ඩක් මේ ගැන ලියල ඉන්නම්.ලංකාවේ අය සිංලහ කිව්වට සිංහල කියලා එක විශේෂ ජන වර්ගයක් නැ.බෙන්ගාලි මික්ස් අය තමයි ගොඩක් ඉන්නෙ.මික්ස් නැති සිංහල අය ලංකාවෙ නෑ.ඔක්කොම ගොඩක් මික්ස් වෙලා තියෙන්නෙ.පහතරට වෙරළ ආසන්නයේ අය ගොඩක් දෙමල අයට වඩා මලයාලි මික්ස් කියලතමයි හොයගෙන තියෙන්නෙ.ලංකාවේ කුල එන්නෙත් ඒ ඒ ජන කොටස් අනුව. ඒ අය ගොඩක් සමාන ජාන තියෙන අය.තවත් එකක් වර්නය තමයි ඒ අයගෙ වැඩියෙන්ම මික්ස් වෙච්ච ජන වර්ගය පෙන්නන්නෙ.ඒක ගොඩක් අය දන්නෙ නෑ. අනුරාදපුර චෝල ආක්‍රමණයෙන් පස්සෙ ඔක්කොම වගෙ සිංහල අය දෙමල අයට මික්ස් වුනා.
පේදිරිස් පවුලයි සොයිසා පවුලයි බන්ඩාරණයක පවුලයි තමයි උඩරට රදළයො නැති වෙන කොට විශාලම දේපළ මිල මුදල් හිමි ලංකාවේ ප්‍රභූ පවුල් තුන.ඔක්කොම පහතරට.පවුලෙ එකම කොල්ල වෙච්ච හෙන්රි පේදිරිස් නැති උනාම ඒ පවුල නැත්තටම නැති උනා.සොයිසා පවුල දේපල මිල මුදල් අතින් අන්තෙටම වැටුනා.බන්ඩාරණායකල තමයි ඉතිරි උනේ.අනිත් පවුල් දෙකටත් වින කැටුවෙ බන්ඩාරණායකලා කියල තමයි දන්න අය කියන්නෙ.පහත රට නිසා කොහොමත් මිශ්‍ර තමයි ඒත් දෙමළ අයත් එක්ක විශේෂ සම්බන්දතාවයක් තියෙනවඩ කියල දන්නෙ නැ.ඒත් එහෙම හිතන්න අමාරුයි.
Sinhalese have strong genes.
Our gene pool consists of North Indian, Tamil, Portuguese, Bengali, Malay and aborigine
Ona ledakata game

Lejayange:22829818 said:අත්තනගල්ල මේ පාර අලියට යයිද![]()
අර මූ කියන නාකි ගෑණිත් කියන්නෙ ඒකට දෙන්න කියලලු දිනයි... සමහරවිට.. හැබැයි එහෙන් පොහොට්ටුව ආවොත් ඔය කාගෙ කාගෙත් බඩ බුරුල්වෙයි සතියකට විතර
you can believe whatever you want.this is not my opinion.![]()
ඒ විතරද ඊගාව මහා මැතිවරණයේදී කන්නංගර මහත්තයා පැරදුනා
ඒ විතරක් නෙවෙයි පක්ෂෙන්ම ඇතුලෙන් පැරැද්දුවා![]()

You probably misunderstood me buddy. What you said is correct. Yes we have heavily mixed genes.