ඕකට තමයි පවර් බෑන්ක් කියල එකක් තියෙන්නේ සුකන්නෝ
ඒකෙන් ෆෑන් එකත් දාන්න් පුළුන් කියලා මම අදනේ දන්නේ..
තෑන්ක්ස් රෙප් +++
ඕකට තමයි පවර් බෑන්ක් කියල එකක් තියෙන්නේ සුකන්නෝ
තෑන්ක්ස් රෙප් +++
අපේ පැත්තේ නම් කරන්ට් කපන්න කලින් දවසේ අනවුන්ස් කරනවා බන්
කිරිබත්ගොඩ පොට් එකට කෝල් කරාම උන් යන වෙල්වත් කියනවා
maintenace කොච්චර වෙලා තියෙනවද කියල

උඹලට කිරිබත්ගොඩද ? උඹ කොහෙද ඉන්නෙ ?![]()
ෆෝන් එකට කිව්වේ බන්ඒකෙන් ෆෑන් එකත් දාන්න් පුළුන් කියලා මම අදනේ දන්නේ..තෑන්ක්ස් රෙප් +++
![]()

නා බන් මම ගම්පහ
කිරිබත්ගොඩ තමයි ඔෆිස් එක තියෙන්නේ විදුලිබල එකේ ගම්පහ පැත්ත බලන්නේ එහෙන්
යකෝ අපි කිරිබත්ගොඩට උඹලට වඩා කිට්ටු වෙලත් අපිට කිරිබත්ගොඩ නෙමේ
ගම්පහ කිව්වෙ ගම්පහ ටවුමට කිට්ටු වෙන්නද ? 
ඔව් බන් ගමපහ ටවුමට කිට්ටුවෙන්ඩ් තමාඈයකෝ අපි කිරිබත්ගොඩට උඹලට වඩා කිට්ටු වෙලත් අපිට කිරිබත්ගොඩ නෙමේ
ගම්පහ කිව්වෙ ගම්පහ ටවුමට කිට්ටු වෙන්නද ?
![]()
ඔව් බන් ගමපහ ටවුමට කිට්ටුවෙන්ඩ් තමා
ඔෆිස් ගම්පහ තියෙනවා කිරිබත්ගොඩ තියෙනවා තව මීගමුවේ එකක් තියෙනවා
අපිට කරන්ට් එක එන්නේ එත් ගමපහින් නෙමේ වෙන දිහකින්
මුන්ගෙ මේ පරංගිය කෝට්ටෙ ගියා වගේ කරන්ට් එක දීම හින්දද කොහෙද උදේ ඉඳන් රෑ වෙනකං මේන්ටෙනන්ස් කරන්න වෙන්නෙ 
රෑටත් කැපුව7ට 8ට ගියාම පාන්දර 4ත් පහුවෙලා කරන්ට් එක එන්නෙ
![]()


කලින් දවසෙ අනවුන්ස් එකක් යනවා කරන්ට් එක කපන්න යන පැතිවල.
ලයින් එකේ හයි ටෙන්ශන් ඕෆ් කරන්න ඕන..
ඊට පස්සෙ LT ලයින් ඕෆ් කරන්න ඕන.
හොටේල් වල ජෙනරේටර් වලින් සප්ලයි එනවද බලන්න ඕන.
කරන්ට් කපන්නෙ ආසාවට ආතල් ගන්න නෙවි.
ගොඩක් ලී කනු දිරලා, ඒවා අයින් නොකලොත් ලයින් කඩන් වැටෙනවා.
දවසකට කනු 2ක් වගේ කරන්න වෙන්නෙ. වාහන යන්න බැරි පැත්තක නම් (කුඹුරක/තේ වත්තක/කන්දක වගේ) කනු උඩට අදින්න වෙනවා.
ඒවට වෙලා යනවා. උඩ තියෙන ලයින් එක කනෙක්ෂන් එකෙන් ගලවලා අලුත් කනු වලට ගන්න වෙනවා.
තව සමහර කනු වල තියෙන පින් හෝදන්න ඕන. නැත්නම් අකුනු වගේ ආවොතින් දරාගන්න බැරි වෙනවා.
ට්‍රාන්ස්ෆෝමර් චෙක් කරන්න ඕන.
කනු හිටවන්න වලවල් කපන්න ඕන.
අඩි 6ක් ගැඹුරට හාරන ඒවා.
ඒවට වෙලා යනවා. මල් පැල හිටවනවා වගේ නෙවිම්
කරන්ට් ගියාම බැනුම් අහන්න වෙන්නෙ මණ්ඩලේ අයට.
දවසක් නැතිවුනාම බනිනවා. කොහොමෙයි ලයින් එකක් කඩාගෙන වැටුලා කරන්ට් වැදිලා මිනිස්සු මැරුනම, සතියක් විතර නැතිව හිටියම.
හුළඟට ලයින් වැටුනම වැස්ස නොබලා වැඩකරන මිනිස්සු අමතකයි එතකොට.
හවස ලයින් එක චෙක් කරලා දෙන්න වෙන්නෙ.
නැත්නම් ශෝට් වෙලා විදුලි උපකරණ පිච්චෙන්න පුලුවන්.
හිතල බලන්න. බනින්න එපා. ගෙදරින් අහල බලන්න අනවුන්ස් කලාද කියලා.
එහෙම නැත්නම් වැරදි


වයර් ඇදලා ලයිට් දෙන්න කොච්චරනම් දුකක් විඳින්න ඇතිද කියලා හිතුනා බං සමහර තැන් වල හිටවලා තියෙන ලයිට් කණු දැක්කාම.. හෙන ප්‍රපාත වල, බෑවුම් වල, හෙල් වල එහෙම කණු හයි කරලා, මිනිස්සුන්ට අවහිරයක් නොවෙන්න.. ඒ දේවල් ගැන කාටවත් ඔලුවට යන්නෙත් නෑ කොච්චර රෑ වෙලා ලයිට් එලියෙන් කරුණා කළත්..
පිරිටන් වෙන්න ඇති

නිදා ගත්ත පැත්ත මතකත් නෑ.. උදේට මොකෙක් හරි කතා කරනකන් දොයි..

කතාව ඇත්ත.. අපි ගෙදරට වෙලා බැන්නට ඕක තමයි ඉතින් ඕකෙ හැංගුණ කතාව..
ඔච්චර සංකීර්ණ සීන් එකක්නම් කියනකන් ඔලුවට ගියේ නෑ මෙච්චර දවස්..
හැබැයි මටනම් විදුලි බල මණ්ඩලේ මිනිස්සු ගැන මාර හැඟීමක් ආවා සිරිපාදේ නගිනකොට..වයර් ඇදලා ලයිට් දෙන්න කොච්චරනම් දුකක් විඳින්න ඇතිද කියලා හිතුනා බං සමහර තැන් වල හිටවලා තියෙන ලයිට් කණු දැක්කාම.. හෙන ප්‍රපාත වල, බෑවුම් වල, හෙල් වල එහෙම කණු හයි කරලා, මිනිස්සුන්ට අවහිරයක් නොවෙන්න.. ඒ දේවල් ගැන කාටවත් ඔලුවට යන්නෙත් නෑ කොච්චර රෑ වෙලා ලයිට් එලියෙන් කරුණා කළත්..
ආහ්.. ෆෝන් එකේ බැටරිත් බැස්සද..![]()

දවස් දෙකක් CHARGE නොකර තියා ගත්තා අද ගෙදර නිසා උදේට CAHRGE කරන්න හිටියේ රෑට CAHRGE වෙන්න ගහල තියන් නෑ බැටරිය සව්ත්තු වෙනවා අනික FAST CHARGING 2.0

Oya seen eka nm Mata pennannama ba. Mona magulakatada bn mulu dawasakama current karappne? Hama masekatama dawasak current kapanawa. Mage yaluwekge Thaththa leco eke area manager kenek eyagen ahapuwama kiyanawa maintenance wada lu. Monada bn ochchara thiyena maintenance wada. Mn hithanne mun current eka balance Kara ganna hama dawasakama kohe hari current kapanawa

