Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
BIT කරන අය එන්න මෙතෙන්ට
ඒක දැම්මේ අද හවසනේ :baffled: :baffled:
pranathlcp
Post #6,699
Mar 15, 2018
Forum:
ElaKiri Talk!
BIT කරන අය එන්න මෙතෙන්ට
:eek:
pranathlcp
Post #6,696
Mar 14, 2018
Forum:
ElaKiri Talk!
BIT කරන අය එන්න මෙතෙන්ට
අලුතෙන් කිව්වේ මේ ලඟදි? පෙබරවාරි මුලදී වගේ නම් දාල තිබුනා :eek: :eek:
pranathlcp
Post #6,693
Mar 13, 2018
Forum:
ElaKiri Talk!
විවාහ ජීවිතේ ගනිපු ආතල්
exhibitionist කෙනෙක් නම් ඉතින් මෙතන කෙලින්ම username ඒක දාපන් :lol:
pranathlcp
Post #30
Mar 13, 2018
Forum:
Open Forum
BIT කරන අය එන්න මෙතෙන්ට
:sorry::sorry:
pranathlcp
Post #6,691
Mar 13, 2018
Forum:
ElaKiri Talk!
mokakda ban me TATA car aka
ඔක්කොමත් හොඳයි, ලෝගෝ ඒක දැක්කහම තමයි ඉතින් පොලොව පලාගෙන යන්න හිතෙන්නේ :sorry:
pranathlcp
Post #7
Mar 12, 2018
Forum:
ElaKiri Talk!
campus strike eka
15 වෙනිදා ඉඳන් "සියලු වැඩ අත්හරිති" කියලා කියනවා මම දැක්ක දෙරණේ..මොනවා වෙයිද මන්ද..මම නම් ස්ට්‍රයික් එකට කැමති/අකමැති සීන් එකක් තියෙන්නේ බන්..අනේ මන්ද මොනවා වෙයිද කියලා.. :baffled:
pranathlcp
Post #32
Mar 12, 2018
Forum:
ElaKiri Talk!
BIT කරන අය එන්න මෙතෙන්ට
අඩේ ඇයි ක්ලාස් නැවැත්තුවේ ? :P මොකෝ වෙන්නේ ඉතින්? ශේප් එකේ ඉන්නවා මේ ටිකේ ගෙදරට වෙලා..
pranathlcp
Post #6,688
Mar 12, 2018
Forum:
ElaKiri Talk!
BIT කරන අය එන්න මෙතෙන්ට
වරෙන් වරෙන් :P මටත් තාම මේ සෙමෙස්ටර් එකට එකම ඒක දවසක්වත් යන්න බැරිවුනා :( :sorry:
pranathlcp
Post #6,687
Mar 12, 2018
Forum:
ElaKiri Talk!
IT Degree
උඹේ බජට් එකත් කිව්වා නම් වටිනවා.. අනික කරන්නම් වාලේ IT Degree දෙක තුනක් කරන්න යන්න එපා..හරියට එකක් කරලා තව professional qualifications හදාගනින්.. IIT Infoschol එකේ deadline MARCH 24th..ඒක කරන්න පුළුවන් නම් සුපිරි (හැබැයි කට්ටක් කන්න වෙයි)..දැන්ම ඇප්ලයි කරපන්.. http://www.iit.ac.lk/infoschol/
pranathlcp
Post #10
Mar 10, 2018
Forum:
ElaKiri Talk!
BIT කරන අය එන්න මෙතෙන්ට
LMS Assignments තියෙනවා හැම සබ්ජෙක්ට් එකකටම... අපිට නම් MCQ Papers තිබුනා IT1105,IT1205,IT1305,EN1201 (Intro Maths) වලට...EN1101 and EN1301 ට තිබුනේ online test + practical at UCSC.. උඹලට කොහොමද දන්නේ නැහැ..Hand Book ඒක අරන් බලපන් :)
pranathlcp
Post #6,678
Mar 10, 2018
Forum:
ElaKiri Talk!
BIT කරන අය එන්න මෙතෙන්ට
ඔව් බන් ඒකෙ ක්ලාස් කලින්ම පටන් ගන්නවා...පලවෙනි ඒක නම් ඉතින් self-study පුළුවන් නම් කරගනින්..මහා දෙයක් නැහැ පලවෙනි සෙමෙස්ටර් එකේ.. දෙවෙනි එකේ ඉඳන් පලයන්..ගානත් ටිකක් අඩුයි මුලින් ඒක සැරේම ගෙවනවා නම්..සර් සෑහෙන හොඳයි..හැමදෙයක්ම Logically පැහැදිලි කරනවා..උඹට ඕනේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්...
pranathlcp
Post #6,675
Mar 9, 2018
Forum:
ElaKiri Talk!
BIT කරන අය එන්න මෙතෙන්ට
උඹ මීට කලින් රෙද්දක් ඇඳගෙන ඕකට ආවද? :baffled:
pranathlcp
Post #6,673
Mar 9, 2018
Forum:
ElaKiri Talk!
BIT කරන අය එන්න මෙතෙන්ට
උඹ එනවද? :P
pranathlcp
Post #6,672
Mar 9, 2018
Forum:
ElaKiri Talk!
BIT කරන අය එන්න මෙතෙන්ට
Proposal Guidelines තියෙනවා නම් මටත් එවන්නකො ප්ලීස් :(
pranathlcp
Post #6,660
Mar 7, 2018
Forum:
ElaKiri Talk!
මා දුටු අපේ ක්‍රිකට්
මමත් දාන්නද මගේ අත්දැකීම්? 2002 ඉඳන් මැච් බලන්නේ (එතකොට මට වයස අවුරුදු අටයි)...එංගලන්තේ ගිහින් මාවන් අතපත්තු ලකුණු 185 ක් ගැහුවා මතකයි :love: 2002/2003 VB Series එකේ ඉඳන් වුන හැම දෙයක්ම වගේ හොඳට (සමහරක් තරඟ යම් තරමකින්) මතකයි.. :) මම නම් කැමතිම tournament ඒක තමයි 2007 World Cup එක සහ 2014 T20...
pranathlcp
Post #185
Mar 5, 2018
Forum:
Sports
BIT කරන අය එන්න මෙතෙන්ට
EDC එක ගැන දන්නවනේ ඉතින් :P
pranathlcp
Post #6,624
Mar 5, 2018
Forum:
ElaKiri Talk!
BIT කරන අය එන්න මෙතෙන්ට
http://bit.cmb.ac.lk/node/479
pranathlcp
Post #6,623
Mar 5, 2018
Forum:
ElaKiri Talk!
BIT කරන අය එන්න මෙතෙන්ට
Me sare exam registration ekath kalinma daala :rolleyes:
pranathlcp
Post #6,620
Mar 5, 2018
Forum:
ElaKiri Talk!
J.R gahapu game
සුපිරි වැඩක්..අද තමයි හරිම කතාව දැනගත්තේ
pranathlcp
Post #14
Mar 1, 2018
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom