උඹ මීට කලින් රෙද්දක් ඇඳගෙන ඕකට ආවද?![]()

Exam වලට කලින් active කරයිද දන්නැ.
![]()

Ai epada ?![]()
මටත් තාම මේ සෙමෙස්ටර් එකට එකම ඒක දවසක්වත් යන්න බැරිවුනා

Ow dooo
Umba dakka kal itin mko wenne![]()

අඩේ ඇයි ක්ලාස් නැවැත්තුවේ ?
මොකෝ වෙන්නේ ඉතින්? ශේප් එකේ ඉන්නවා මේ ටිකේ ගෙදරට වෙලා..

May wala exam thiyeida bnz![]()
හෙනයා;22960388 said:

voldermote අලුතින් 4 ටොවක් දාලා තිබ්බා නේද බුකියටඅඩේ ඇයි ක්ලාස් නැවැත්තුවේ ?
මොකෝ වෙන්නේ ඉතින්? ශේප් එකේ ඉන්නවා මේ ටිකේ ගෙදරට වෙලා..

voldermote අලුතින් 4 ටොවක් දාලා තිබ්බා නේද බුකියට![]()

අලුතෙන් කිව්වේ මේ ලඟදි? පෙබරවාරි මුලදී වගේ නම් දාල තිබුනා![]()
![]()
මචන් lap එකේ අවුලක්
Windows login නාට පස්සෙ desktop, taskbar icon නෑ... Copy වෙන window එකක් එනවා. මොනාද කොපි වෙන්නෙ කියල පෙන්න්නෙත් නෑ. මුකුත්ම වැඩ නෑ. Stuck වෙලා තියෙන්නෙ. Restart කරාමත් අායෙ අර window එක එනවා

අර මැච් එකක් බලන්න ගිහින් තිබ්බේඅලුතෙන් කිව්වේ මේ ලඟදි? පෙබරවාරි මුලදී වගේ නම් දාල තිබුනා![]()
![]()

මචන් lap එකේ අවුලක්
Windows login නාට පස්සෙ desktop, taskbar icon නෑ... Copy වෙන window එකක් එනවා. මොනාද කොපි වෙන්නෙ කියල පෙන්න්නෙත් නෑ. මුකුත්ම වැඩ නෑ. Stuck වෙලා තියෙන්නෙ. Restart කරාමත් අායෙ අර window එක එනවා

උබ ලයිෆ් explorer නිසා windos explorer ට තරහා ගිහින් ..නම වෙනස් කරගන්න බ්‍රෝ ..එතකොට windows explore ගේ තරහා නිවිලා ඕක හරි යයි